EK Office Fun

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    නග්ගලා ගන්නේ ඇයි? නගින්නෙ නැතෙයි?? :baffled::baffled:

    නගින්නේ නැත්තන් නග්ගල ගන්නේ කොහොමද කුකුවෝ.. :rofl::baffled::P
    මම කිව්වේ අහවල් නැගිල්ලක් ගැන නෙවෙයි යකෝ.. :growl::growl:
    ට්‍රේඅඩ් එක ගැන :frown:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??

    තෙඩ් දාපු උන් - ත්‍රෙඩ් වල නිර්මාතෘ වරුන් පැත්ත පලාතේ එන්නෙ නැති වුනාම එහෙම වෙනව බන්.. :growl::growl:

    Kumara456 212
    Rangau2 207
    xcute_shake 133
    **..RoCk sTaR..** 121
    Aktamge 26
    navodwickra 25

    කටින්නන් බල්ටි ගහනවා... :baffled::baffled::baffled:

    ඕකව නෙරපමු.. මේක විසුරුවා හරිමු.. අපේම ජනහිත කාමී නායකයෙක් පත් කරමු..
    කෝ කවුරු හරි විශ්වාසබන්ගයක් ගෙන්න මේක විසුරුවන්න කියල :dull::dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    wede elata thiyenawa:):love::love:

    ස්ටාෆ් එකේ උන්ට දෙන නිසා පොඩ්ඩක් හරියට අකුරු ටික චෙක් කරන්න කියපන්.. නැත්නන් පීචං වෙයි ලොක්කො... අපේ පෘෘෆ් රීඩින් කරන එකාට කියල ඕනිනන් කරල දෙන්න පුලුවන්. හැබැයි ඒකා ඔය වගේ එකකට රු. 4000 (හාරදාහක්) විතර ගනී. අකුරටම චෙක් කරල දෙයි ඉස්පිලි පාපිලි හැම මගුලම.. ඕනිනන් කියපන්...

    ඇතුලෙ හැම පේජ් එකක්ම සහ හැම ඉමේජ් එකක්ම කලු සුදු.මම උඹට දීපු ඒව වල සමහර විට කලර්ස් වලින් ඇවිත් ඇති... ඒවා ෆයිනල් එකේදි කලුසුදු වෙනවා..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නගින්නේ නැත්තන් නග්ගල ගන්නේ කොහොමද කුකුවෝ.. :rofl::baffled::P
    මම කිව්වේ අහවල් නැගිල්ලක් ගැන නෙවෙයි යකෝ.. :growl::growl:
    ට්‍රේඅඩ් එක ගැන :frown:

    උඹ තාම පොඩි හිච්චි කොල්ලෙක් පුටේ.... :baffled::baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ස්ටාෆ් එකේ උන්ට දෙන නිසා පොඩ්ඩක් හරියට අකුරු ටික චෙක් කරන්න කියපන්.. නැත්නන් පීචං වෙයි ලොක්කො... අපේ පෘෘෆ් රීඩින් කරන එකාට කියල ඕනිනන් කරල දෙන්න පුලුවන්. හැබැයි ඒකා ඔය වගේ එකකට රු. 4000 (හාරදාහක්) විතර ගනී. අකුරටම චෙක් කරල දෙයි ඉස්පිලි පාපිලි හැම මගුලම.. ඕනිනන් කියපන්...

    ඇතුලෙ හැම පේජ් එකක්ම සහ හැම ඉමේජ් එකක්ම කලු සුදු.මම උඹට දීපු ඒව වල සමහර විට කලර්ස් වලින් ඇවිත් ඇති... ඒවා ෆයිනල් එකේදි කලුසුදු වෙනවා..
    ahh
    man book aka mehe ape kellek ta dunna balanna podi podi adu padu thiyenawa typing wala:(:baffled:

    ubata hawas wenna kalin kiyannam:)
    anith eka machan cover page eka poddak dark wage neh :baffled:
    ela poddak wage light karagan na beri weida ban :dull:
    apita computer eka pena ganata wage:nerd:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ahh
    man book aka mehe ape kellek ta dunna balanna podi podi adu padu thiyenawa typing wala:(:baffled:
    ubata hawas wenna kalin kiyannam:)
    anith eka machan cover page eka poddak dark wage neh :baffled:
    ela poddak wage light karagan na beri weida ban :dull:
    apita computer eka pena ganata wage:nerd:

    :growl::growl::growl: උඹේ කම්පියුටර් එකේ පේන ගාන මම දැනගන්නෙ කොහොමද බොල? :baffled::baffled: පොඩ්ඩක් සෙටින් වලින් බ්‍රයිට්නස් වැඩි කරගනින්. එතකොට හරි යයි :baffled::baffled:

    උඹට මට මොනිටර්ස් වලින් පේන්නේ ආර් ජී බී කලර්ස් (RGB) ඒ කියන්නේ රෙඩ්, ග්‍රීන්, බ්ලූ පාට තුනෙන් මික්ස් වෙලා. හැබැයි ප්‍රින්ට් වෙන්නෙ සී එම වයි කේ (4 colours) වලින්.. ඉතින් අපිට මොනිටර් එකේ පේන කලර්ස් හාඩ් කොපි එකේ කලර්ස් එක්ක 100 % මැච් කරන එක ටිකක් අමාරු සීන් එකක්.. :no::growl:
    මම ලයිට් කරන්නන්කො උඹ කියනවනන්.. :dull::dull:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :growl::growl::growl: උඹේ කම්පියුටර් එකේ පේන ගාන මම දැනගන්නෙ කොහොමද බොල? :baffled::baffled: පොඩ්ඩක් සෙටින් වලින් බ්‍රයිට්නස් වැඩි කරගනින්. එතකොට හරි යයි :baffled::baffled:

    උඹට මට මොනිටර්ස් වලින් පේන්නේ ආර් ජී බී කලර්ස් (RGB) ඒ කියන්නේ රෙඩ්, ග්‍රීන්, බ්ලූ පාට තුනෙන් මික්ස් වෙලා. හැබැයි ප්‍රින්ට් වෙන්නෙ සී එම වයි කේ (4 colours) වලින්.. ඉතින් අපිට මොනිටර් එකේ පේන කලර්ස් හාඩ් කොපි එකේ කලර්ස් එක්ක 100 % මැච් කරන එක ටිකක් අමාරු සීන් එකක්.. :no::growl:
    මම ලයිට් කරන්නන්කො උඹ කියනවනන්.. :dull::dull:
    mata owa therenne ne bola:lol:

    poddak light karapanko:(:sorry::eek::eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    godak thiyenawa ban...pissu hedenawa:sorry:
    meki type karapuwa okkoma weradi:baffled:
    dan a weradi tika mark karala awanne kohomada mama ubata:(:(:(

    :growl::growl::growl: හයිලයිට් පෙන් එකකින් මාර්ක් කරල, මොනව හරි තියෙනවනන් නෝර්ට් එකක් දාලා, බුක් එක මට ආපහු එවපන්.. මම ඒ කරෙක්ෂන් ටික කරල එවන්නන් පීඩීඑෆ් එකක්... ඒක ඕකේ කරල ඇඩ්වාන්ස් එකක් එක්ක මට කියපන්.. ප්‍රින්ට් එක දාන්නන්...
    මම 22,23,24,25,26,27 නැහැ.......:no::no:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :growl::growl::growl: හයිලයිට් පෙන් එකකින් මාර්ක් කරල, මොනව හරි තියෙනවනන් නෝර්ට් එකක් දාලා, බුක් එක මට ආපහු එවපන්.. මම ඒ කරෙක්ෂන් ටික කරල එවන්නන් පීඩීඑෆ් එකක්... ඒක ඕකේ කරල ඇඩ්වාන්ස් එකක් එක්ක මට කියපන්.. ප්‍රින්ට් එක දාන්නන්...
    මම 22,23,24,25,26,27 නැහැ.......:no::no:
    ela thama a kella balanawa ban uba kiyapu widiyata wede karannam mama..
    ahema unoth hawas wela mama annam hutch ekata yanna one bn mage sim eka weda karanne nehe:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ela thama a kella balanawa ban uba kiyapu widiyata wede karannam mama..
    ahema unoth hawas wela mama annam hutch ekata yanna one bn mage sim eka weda karanne nehe:(

    එහෙනන් අද කේක් එකක් අරන් වරෙන් හරියැ... වෙන උන්ව එවන්න එපා. උඹව වරෙන් කේක් එකක් අරගෙන
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹලාට වැඩ නැති වෙලාවට පුලුවං නං කියවලා කමෙන්ට් එකක් දාන්න..
    ඊයේ රෑ 80 වෙනි කොටස දැම්මා
    http://www.elakiri.com/forum/showthread.php?t=1564008

    තෝ හිතුවද හිපාටුවො අපි වැඩ නැතුව ඉන්නව කියල.. පට්ට බිසී යකෝ.. එලකිරි එකේ කීයකට කියල කොමෙන්ට් දාන්නද රිප්ලයි දාන්නද.... එලකිරි සර්වර් එකට කෙළ වෙච්ච දවසකටනන් අපිට වැඩ නැති වෙලාවක් එයි. හැබැයි ඒ වෙද්දි උඹේ ත්‍රෙඩ් එක බලන්න සර්වර් එක නැහැනෙ බන්. :baffled::baffled: