නග්ගලා ගන්නේ ඇයි? නගින්නෙ නැතෙයි??![]()





තෙඩ් දාපු උන් - ත්‍රෙඩ් වල නිර්මාතෘ වරුන් පැත්ත පලාතේ එන්නෙ නැති වුනාම එහෙම වෙනව බන්..
Kumara456 212
Rangau2 207
xcute_shake 133
**..RoCk sTaR..** 121
Aktamge 26
navodwickra 25
කටින්නන් බල්ටි ගහනවා...![]()

wede elata thiyenawa![]()
නගින්නේ නැත්තන් නග්ගල ගන්නේ කොහොමද කුකුවෝ..
මම කිව්වේ අහවල් නැගිල්ලක් ගැන නෙවෙයි යකෝ..
ට්‍රේඅඩ් එක ගැන


ahhස්ටාෆ් එකේ උන්ට දෙන නිසා පොඩ්ඩක් හරියට අකුරු ටික චෙක් කරන්න කියපන්.. නැත්නන් පීචං වෙයි ලොක්කො... අපේ පෘෘෆ් රීඩින් කරන එකාට කියල ඕනිනන් කරල දෙන්න පුලුවන්. හැබැයි ඒකා ඔය වගේ එකකට රු. 4000 (හාරදාහක්) විතර ගනී. අකුරටම චෙක් කරල දෙයි ඉස්පිලි පාපිලි හැම මගුලම.. ඕනිනන් කියපන්...
ඇතුලෙ හැම පේජ් එකක්ම සහ හැම ඉමේජ් එකක්ම කලු සුදු.මම උඹට දීපු ඒව වල සමහර විට කලර්ස් වලින් ඇවිත් ඇති... ඒවා ෆයිනල් එකේදි කලුසුදු වෙනවා..






ahh
man book aka mehe ape kellek ta dunna balanna podi podi adu padu thiyenawa typing wala
ubata hawas wenna kalin kiyannam
anith eka machan cover page eka poddak dark wage neh
ela poddak wage light karagan na beri weida ban
apita computer eka pena ganata wage![]()


උඹේ කම්පියුටර් එකේ පේන ගාන මම දැනගන්නෙ කොහොමද බොල? 
පොඩ්ඩක් සෙටින් වලින් බ්‍රයිට්නස් වැඩි කරගනින්. එතකොට හරි යයි 





mata owa therenne ne bolaඋඹේ කම්පියුටර් එකේ පේන ගාන මම දැනගන්නෙ කොහොමද බොල?
පොඩ්ඩක් සෙටින් වලින් බ්‍රයිට්නස් වැඩි කරගනින්. එතකොට හරි යයි
උඹට මට මොනිටර්ස් වලින් පේන්නේ ආර් ජී බී කලර්ස් (RGB) ඒ කියන්නේ රෙඩ්, ග්‍රීන්, බ්ලූ පාට තුනෙන් මික්ස් වෙලා. හැබැයි ප්‍රින්ට් වෙන්නෙ සී එම වයි කේ (4 colours) වලින්.. ඉතින් අපිට මොනිටර් එකේ පේන කලර්ස් හාඩ් කොපි එකේ කලර්ස් එක්ක 100 % මැච් කරන එක ටිකක් අමාරු සීන් එකක්..
මම ලයිට් කරන්නන්කො උඹ කියනවනන්..![]()





mata owa therenne ne bola
poddak light karapanko![]()


godak thiyenawa ban...pissu hedenawaඔක්කොම වෙනස් වෙන්න ඕනි සීන් ටික කියපන්කො බලල හෙමීට..![]()





godak thiyenawa ban...pissu hedenawa
meki type karapuwa okkoma weradi
dan a weradi tika mark karala awanne kohomada mama ubata


හයිලයිට් පෙන් එකකින් මාර්ක් කරල, මොනව හරි තියෙනවනන් නෝර්ට් එකක් දාලා, බුක් එක මට ආපහු එවපන්.. මම ඒ කරෙක්ෂන් ටික කරල එවන්නන් පීඩීඑෆ් එකක්... ඒක ඕකේ කරල ඇඩ්වාන්ස් එකක් එක්ක මට කියපන්.. ප්‍රින්ට් එක දාන්නන්... 

ela thama a kella balanawa ban uba kiyapu widiyata wede karannam mama..හයිලයිට් පෙන් එකකින් මාර්ක් කරල, මොනව හරි තියෙනවනන් නෝර්ට් එකක් දාලා, බුක් එක මට ආපහු එවපන්.. මම ඒ කරෙක්ෂන් ටික කරල එවන්නන් පීඩීඑෆ් එකක්... ඒක ඕකේ කරල ඇඩ්වාන්ස් එකක් එක්ක මට කියපන්.. ප්‍රින්ට් එක දාන්නන්...
මම 22,23,24,25,26,27 නැහැ.......![]()

ela thama a kella balanawa ban uba kiyapu widiyata wede karannam mama..
ahema unoth hawas wela mama annam hutch ekata yanna one bn mage sim eka weda karanne nehe![]()
උඹලාට වැඩ නැති වෙලාවට පුලුවං නං කියවලා කමෙන්ට් එකක් දාන්න..
ඊයේ රෑ 80 වෙනි කොටස දැම්මා
http://www.elakiri.com/forum/showthread.php?t=1564008

උඹලාට වැඩ නැති වෙලාවට පුලුවං නං කියවලා කමෙන්ට් එකක් දාන්න..
ඊයේ රෑ 80 වෙනි කොටස දැම්මා
http://www.elakiri.com/forum/showthread.php?t=1564008

