EK Office Fun

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ඔය නමින් ඉන්න උන් මේ නුලට කබුරපු ප්‍රමාණය ඔය දැක්වෙන්නේ :):) :lol:
    ඔය මේ ට්‍රේඅඩ් එකේ එක එකාගේ post count එක බන්

    Aaaa ඒක මිසක් මම බැලුව මොකක්ද යකෝ මේ කියල, එතකොට උඹ තුන්වෙනියට නේද ඉන්නේ ? මම නම් ඉතින් දවසටම පොස්ට් 5 විතර දාන්නේ බන්. වැඩ පොඩ්ඩක් කරනවා thread එකට එනවා.
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    අඩෝ ගල් කපන්නා :growl::growl:
    තෝ කොහොමද බොල මාව පහුකරේ :growl::growl:
    හිටපිය හිටපියකො පොඩ්ඩක්....:growl::growl::growl:

    දැන් පටන් පිස්සුවෙන් වගේ comment දැමීම අරම්බ වන අතර මෙතැන් සිට
    සමයන් දෙඩවීම , විකාර කියවීම
    අරය කෝ මෙය කෝ වගේ දෑ ඇසීම
    1000 මගේ, 2000 මගේ ,අරක මගේ ,මේක මගේ
    පිස්සුවෙන් වගේ සිංදුවල පද comment කිරීම
    ගැලපෙන්නේ නැති කතා කීම සහ වෙළඳ දැන්වීමවල වදන් commnt කිරීම

    මෙතැන් පටන් අරඹ වන අතර..එය හුදෙක් comment ප්‍රමාණය වැඩි කර ගැනීමට යොදම උපක්‍රම ලෙස සලක නොසලකා හරින්න.. :lol::lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    දැන් පටන් පිස්සුවෙන් වගේ comment දැමීම අරම්බ වන අතර මෙතැන් සිට
    සමයන් දෙඩවීම , විකාර කියවීම
    අරය කෝ මෙය කෝ වගේ දෑ ඇසීම
    1000 මගේ, 2000 මගේ ,අරක මගේ ,මේක මගේ
    පිස්සුවෙන් වගේ සිංදුවල පද comment කිරීම
    ගැලපෙන්නේ නැති කතා කීම සහ වෙළඳ දැන්වීමවල වදන් commnt කිරීම

    මෙතැන් පටන් අරඹ වන අතර..එය හුදෙක් comment ප්‍රමාණය වැඩි කර ගැනීමට යොදම උපක්‍රම ලෙස සලක නොසලකා හරින්න.. :lol::lol:

    get
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    Aaaa ඒක මිසක් මම බැලුව මොකක්ද යකෝ මේ කියල, එතකොට උඹ තුන්වෙනියට නේද ඉන්නේ ? මම නම් ඉතින් දවසටම පොස්ට් 5 විතර දාන්නේ බන්. වැඩ පොඩ්ඩක් කරනවා thread එකට එනවා.

    එල එල බන් මමත් එහෙම තමයි :):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් පටන් පිස්සුවෙන් වගේ comment දැමීම අරම්බ වන අතර මෙතැන් සිට
    සමයන් දෙඩවීම , විකාර කියවීම
    අරය කෝ මෙය කෝ වගේ දෑ ඇසීම
    1000 මගේ, 2000 මගේ ,අරක මගේ ,මේක මගේ
    පිස්සුවෙන් වගේ සිංදුවල පද comment කිරීම
    ගැලපෙන්නේ නැති කතා කීම සහ වෙළඳ දැන්වීමවල වදන් commnt කිරීම

    මෙතැන් පටන් අරඹ වන අතර..එය හුදෙක් comment ප්‍රමාණය වැඩි කර ගැනීමට යොදම උපක්‍රම ලෙස සලක නොසලකා හරින්න.. :lol::lol:

    ...
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    දැන් පටන් පිස්සුවෙන් වගේ comment දැමීම අරම්බ වන අතර මෙතැන් සිට
    සමයන් දෙඩවීම , විකාර කියවීම
    අරය කෝ මෙය කෝ වගේ දෑ ඇසීම
    1000 මගේ, 2000 මගේ ,අරක මගේ ,මේක මගේ
    පිස්සුවෙන් වගේ සිංදුවල පද comment කිරීම
    ගැලපෙන්නේ නැති කතා කීම සහ වෙළඳ දැන්වීමවල වදන් commnt කිරීම

    මෙතැන් පටන් අරඹ වන අතර..එය හුදෙක් comment ප්‍රමාණය වැඩි කර ගැනීමට යොදම උපක්‍රම ලෙස සලක නොසලකා හරින්න.. :lol::lol:

    avatar510346_10.gif
    avatar510346_10.gif
    avatar510346_10.gif
    avatar510346_10.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පරණ ෆයිල් වට කරගෙන... අබිලින් - එන්සිනාලා වගේ ඕපදූප කියව කියව.. රජයේ සේවකයො ඉන්න හැටි දැක්කම එපා වෙනවා බන්