ඔය නමින් ඉන්න උන් මේ නුලට කබුරපු ප්රමාණය ඔය දැක්වෙන්නේ![]()
ඔය මේ ට්රේඅඩ් එකේ එක එකාගේ post count එක බන්
අඩෝ ගල් කපන්නා
තෝ කොහොමද බොල මාව පහුකරේ
හිටපිය හිටපියකො පොඩ්ඩක්....![]()

දැන් පටන් පිස්සුවෙන් වගේ comment දැමීම අරම්බ වන අතර මෙතැන් සිට
සමයන් දෙඩවීම , විකාර කියවීම
අරය කෝ මෙය කෝ වගේ දෑ ඇසීම
1000 මගේ, 2000 මගේ ,අරක මගේ ,මේක මගේ
පිස්සුවෙන් වගේ සිංදුවල පද comment කිරීම
ගැලපෙන්නේ නැති කතා කීම සහ වෙළඳ දැන්වීමවල වදන් commnt කිරීම
මෙතැන් පටන් අරඹ වන අතර..එය හුදෙක් comment ප්රමාණය වැඩි කර ගැනීමට යොදම උපක්රම ලෙස සලක නොසලකා හරින්න..
Aaaa ඒක මිසක් මම බැලුව මොකක්ද යකෝ මේ කියල, එතකොට උඹ තුන්වෙනියට නේද ඉන්නේ ? මම නම් ඉතින් දවසටම පොස්ට් 5 විතර දාන්නේ බන්. වැඩ පොඩ්ඩක් කරනවා thread එකට එනවා.

දැන් පටන් පිස්සුවෙන් වගේ comment දැමීම අරම්බ වන අතර මෙතැන් සිට
සමයන් දෙඩවීම , විකාර කියවීම
අරය කෝ මෙය කෝ වගේ දෑ ඇසීම
1000 මගේ, 2000 මගේ ,අරක මගේ ,මේක මගේ
පිස්සුවෙන් වගේ සිංදුවල පද comment කිරීම
ගැලපෙන්නේ නැති කතා කීම සහ වෙළඳ දැන්වීමවල වදන් commnt කිරීම
මෙතැන් පටන් අරඹ වන අතර..එය හුදෙක් comment ප්රමාණය වැඩි කර ගැනීමට යොදම උපක්රම ලෙස සලක නොසලකා හරින්න..
දැන් පටන් පිස්සුවෙන් වගේ comment දැමීම අරම්බ වන අතර මෙතැන් සිට
සමයන් දෙඩවීම , විකාර කියවීම
අරය කෝ මෙය කෝ වගේ දෑ ඇසීම
1000 මගේ, 2000 මගේ ,අරක මගේ ,මේක මගේ
පිස්සුවෙන් වගේ සිංදුවල පද comment කිරීම
ගැලපෙන්නේ නැති කතා කීම සහ වෙළඳ දැන්වීමවල වදන් commnt කිරීම
මෙතැන් පටන් අරඹ වන අතර..එය හුදෙක් comment ප්රමාණය වැඩි කර ගැනීමට යොදම උපක්රම ලෙස සලක නොසලකා හරින්න..
Goverment Job da hoda privet da