EK Office Fun

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ගල් කපන්නට වැඩකට මගේ ඔෆිස් එකට එන්න වෙලා තියෙනවා.. මම පොරට කිව්ව එද්දි කේක් එකක් අරන් වරෙන් කියල.. ඒක කියපු දවසෙ ඉදල පොර වැඩේ කල් දානවා.. කේක් එකක් දෙන්න වෙයි කියල

    මේකටනන් සෑහෙන රිදෙයි.. සමයං කියවයි

    :lol::lol::lol::lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේ.. අකුරු චේන්ජස් වලට විතරයි මම උඹට දුන්නේ හරියැ..
    ලොකු චේන්ජස් ආවොත්නන් අනිවා ආර්ට් වර්ක් චාර්ජස් ඇඩ් කරනවා..
    ආයිත් කොහොමත් උඹලට පෘෘෆ් ප්‍රින්ට් එකක්නන් ලොවෙත් දෙන්නෙ නැහැ...:growl::growl:
    ahema karanna epa ethen:baffled:
    ada awanna mama full try karanawa machan akuru nam godak change wenawa ban..mama den book eka beluwa apahu:)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගල් කපන්නට වැඩකට මගේ ඔෆිස් එකට එන්න වෙලා තියෙනවා.. මම පොරට කිව්ව එද්දි කේක් එකක් අරන් වරෙන් කියල.. ඒක කියපු දවසෙ ඉදල පොර වැඩේ කල් දානවා.. කේක් එකක් දෙන්න වෙයි කියල

    මේකටනන් සෑහෙන රිදෙයි.. සමයං කියවයි
    ubata mama kawannamko cake kellak lagadima indapanko mama enakam:growl::growl::growl:
    hutch ekatath yanna one bn....:)
    time ekak nehene ban penaganna:sorry:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    අපරාදේ කියන්න බැහැ මේක ඇතුලට දේශපාලනය නම් අවේ නෑ..ඇති යන්තන් නැත්තන් කලකිරෙනවා
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මම මේ නිකන් අහන්නේ දැන් එතකොට මේ ට්‍රේඅඩ් එකේ ඉන්න අපි තුන් දෙනා විතරද.. :sorry:
    නියන්ගෙට වගේ එකෙක් දෙන්නක් ඇවිත් යනවා.. :frown::frown:
    නැත්තම් මේකේ වැඩිපුර යන්නේ අපේ සමයන් නෙහැ :no: