ගල් කපන්නට වැඩකට මගේ ඔෆිස් එකට එන්න වෙලා තියෙනවා.. මම පොරට කිව්ව එද්දි කේක් එකක් අරන් වරෙන් කියල.. ඒක කියපු දවසෙ ඉදල පොර වැඩේ කල් දානවා.. කේක් එකක් දෙන්න වෙයි කියල
මේකටනන් සෑහෙන රිදෙයි.. සමයං කියවයි



කොහොමද අලුත් ජොබ ගල් තරු???

ahema karanna epa ethenමේ.. අකුරු චේන්ජස් වලට විතරයි මම උඹට දුන්නේ හරියැ..
ලොකු චේන්ජස් ආවොත්නන් අනිවා ආර්ට් වර්ක් චාර්ජස් ඇඩ් කරනවා..
ආයිත් කොහොමත් උඹලට පෘෘෆ් ප්රින්ට් එකක්නන් ලොවෙත් දෙන්නෙ නැහැ...![]()


pala yanna boruwata madaganna epaඅය්යත් එක්ක එක ගෙයි ඉන්න එක තවමත් ඉදිරියෙන් ..

ubata mama kawannamko cake kellak lagadima indapanko mama enakamගල් කපන්නට වැඩකට මගේ ඔෆිස් එකට එන්න වෙලා තියෙනවා.. මම පොරට කිව්ව එද්දි කේක් එකක් අරන් වරෙන් කියල.. ඒක කියපු දවසෙ ඉදල පොර වැඩේ කල් දානවා.. කේක් එකක් දෙන්න වෙයි කියල
මේකටනන් සෑහෙන රිදෙයි.. සමයං කියවයි





එක සැර වැඩිද මන්ද...
හරියටම දැනගන්න පුළුවන් තව ටිකකකින් ඇවිත් සමයන් කියවද්දී![]()








mama thama 1st![]()


