EK Office Fun

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්
    මෙන්න මෙහෙ වරෙව් කොල්ලනේ නට නටා වරෙව්

    කෝ යකෝ තොපි​

    :growl::frown::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පලංචියේ ලී ඉරුවේ අපි එකට
    මල් පැන් පොදක්... රහ බැලුවේ අපි එකට...
    එක වාඩියේ කල් ගෙව්වත් අපි එකට
    ඇයි මස්සිනේ.......
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්
    මෙන්න මෙහෙ වරෙව් කොල්ලනේ නට නටා වරෙව්
    කෝ යකෝ තොපි​
    :growl::frown::growl:

    හනික වරෙව් කිව්වට එක එකා එන්නේ නැහැ..

    ඒක නෙමෙයි.. තෝ එනවා නේද? :):)
    අයියත් මතක් කරා... බැන්නත් එක්ක හැමෝම තෝ ගිය පාර ෂූට් එකට විතරක් ඇවිත් පස්සෙ ගියාට... :growl::growl:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    හනික වරෙව් කිව්වට එක එකා එන්නේ නැහැ..

    ඒක නෙමෙයි.. තෝ එනවා නේද? :):)
    අයියත් මතක් කරා... බැන්නත් එක්ක හැමෝම තෝ ගිය පාර ෂූට් එකට විතරක් ඇවිත් පස්සෙ ගියාට... :growl::growl:

    නිවාඩු ප්‍රශ්න මචං
    එකයි එදත් ආවේ නැත්තේ
    :(
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    පියා පත් සලා මම ඔබ සොයා එමි රැයේ..
    නවාතැන මගේ ඔබේ හද තුලයි සොඳුරියේ..​
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    heta anawa sure..weda godak thiyenawa :baffled:

    තෝ අදත් පොල්ල තිබ්බ කලු කැත කොට සිංහලු..

    අන්න අර සොන්නය ඇවිත් අරක අරන් ගියා..
    මට උඹට කියන්න ගොඩක් දේවල් තිබ්බා ආවම ඒ පොත සම්බන්ධයෙන්...
    ඒත් ඒවා එකක්වත් මම ආපු සොන්නයට කිව්වෙ නැහැ.
    අනික උඹව හදිස්සයකට කන්ටැක් කරන්න මොබයිල් එකක් නැහැ. ඔෆිස් ලයින් එකට ගත්තම කෙල්ලො පිස්සු කෙලිනවා. උඹ ඔෆිස් එකෙත් නැහැ.. මේකද යහපාලනේ???

    ෆයිනල් එක ඕකේ කරල දුන්නට පස්සේ දවස් 4 ක් ඇතුලත දෙන්නන්..:growl::growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පියා පත් සලා මම ඔබ සොයා එමි රැයේ..
    නවාතැන මගේ ඔබේ හද තුලයි සොඳුරියේ..​

    සොදුරියේ.......
    එලකිරි එකේ ඉන්න සොන්නයෙක්ගෙ පරණ සින්දුවක් මතක් වුනා.....
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තෝ අදත් පොල්ල තිබ්බ කලු කැත කොට සිංහලු..

    අන්න අර සොන්නය ඇවිත් අරක අරන් ගියා..
    මට උඹට කියන්න ගොඩක් දේවල් තිබ්බා ආවම ඒ පොත සම්බන්ධයෙන්...
    ඒත් ඒවා එකක්වත් මම ආපු සොන්නයට කිව්වෙ නැහැ.
    අනික උඹව හදිස්සයකට කන්ටැක් කරන්න මොබයිල් එකක් නැහැ. ඔෆිස් ලයින් එකට ගත්තම කෙල්ලො පිස්සු කෙලිනවා. උඹ ඔෆිස් එකෙත් නැහැ.. මේකද යහපාලනේ???

    ෆයිනල් එක ඕකේ කරල දුන්නට පස්සේ දවස් 4 ක් ඇතුලත දෙන්නන්..:growl::growl::growl:
    k#ri seen eka ban mama bosa lai gedara giya uwamanakawata 4n eka genichcheth ne..sorry machan:sorry:
    ai yako uta mokuth qwe neththe sonnayo:growl:
    mama finace aka dannath ekka ube ofc akata awith yanna indiye :yes:
    ara kella piyan wa awala ban:sorry:.
    sorry ban
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    k#ri seen eka ban mama bosa lai gedara giya uwamanakawata 4n eka genichcheth ne..sorry machan:sorry:
    ai yako uta mokuth qwe neththe sonnayo:growl:
    mama finace aka dannath ekka ube ofc akata awith yanna indiye :yes:
    ara kella piyan wa awala ban:sorry:.
    sorry ban

    දැන් කියපන් ඒ කෙල්ලොද උඹද මාත් එක්ක කෝඩිනේට් කරන්නේ කියල? :confused:
    කෙල්ලන්ට කියපන් ඒ අකුරු කරෙක්ට් කරල තියෙන ඒවා සමහර ඒවා වැරදියි කියපන්... ඒත් මම මාර්ක් කරල තිබ්බ නිසා ඒ හරි ටික වැරදියට දැම්ම ඒ කෙල්ලො කියල තියෙන විදිහටම.. උඹට එන්න කිව්වේ ඒවා පෙන්නන්න... කේක් කන්න නෙමෙයි තොගේ.:growl::growl::growl:
    කව්ර් පේජ් එක ලයිට් කරන්න පුලුවන් උපරිම ලයිට් කරා.. තව ලයිට් කරොත් සුදු අකුරු පේන්නේ නැහැ. කොහොමත් මැට් ලැමිනේෂන් එක එද්දි පොඩ්ඩක් ඩාර්ක් වෙනවා.. කලින් පොත ලැමිනේෂන් නැතුව තියෙන්නෙ.. අද එවපු එක මැට් ලැමිනේෂන් එකත් එක්ක... ලයිට් කරපු වර්ෂන් එකක් තිබ්බ මගේ ගාව.. ඒත් මම ආපු සොන්නයට දුන්නේ නැහැ ඒකා ඒවා ක්‍රෑෂ් කර ගනී කියල... උඹ ආවම පෙන්නන්න හිටියෙ.. දැන් නටපන්.....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mama denui ofc ekata awe kukuwo

    කෙල්ලන්ට කියපන් මගේ සිංහල පන්තිය™ ට එන්න කියල සිංහල බැරිනන්..

    නොමිලේ උගන්නනවා... හැබැයි තුටු පඩුරු ඕනි කියපන්...:baffled::baffled::baffled:
     
    ado balu wede uba mata achchara vistharayak qwe nehene:sorry:
    aparade ban:sorry:
    den mokakda karanne yako mama:growl:
    ketha wede....:frown:
    indapan mama annam hawas wela hari awith yanna:(
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කෙල්ලන්ට කියපන් මගේ සිංහල පන්තිය™ ට එන්න කියල සිංහල බැරිනන්..

    නොමිලේ උගන්නනවා... හැබැයි තුටු පඩුරු ඕනි කියපන්...:baffled::baffled::baffled:
    ado godak weradida ban aparade:sorry:

    uba awa mark karada ban :love::love::love:

    ne kiyannna epa:growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    onna maath awa :)

    ada upset dawasak :growl:

    ආ කූලෝ..
    අප්සට් එක යන්නත් එක්ක වැටෙන්නම ගහමුද අද සවස සෙට් වෙලා
    අද සිකුරාදා හැපනින් දවසනෙ
    leaving-the-office-on-friday-scrubs-turk-dance-donald-faison.gif