අද නයිට්




දැන් ඇයි ඉතින් අපිට කියන්නේ?
උඹ නයිට් කරද්දි අපි උඹේ ගෙදරට රෑට පැනල ගෙදර තියෙන බඩු මුට්ටු ටික උස්සගෙන එන්නද?
නයිට් කරා වගේද... කොහොමද මාසෙ අන්තිමට කුට්ටිය ලැබෙද්දි ඕ ටී වලට ඩබල් ඩබල්...![]()

ඇවිල්ල මගේ වැඩ කරල දියන් (තේ හදල / කෑම ගෙනත් දීල / කඩේ යන්න)
අහා අහා ඕයේ![]()





දෙයියෝ අනාථ වහල්ලුන්ගෙ වැඩ කරල දෙන්නෙ නැහැ සිංහලු...![]()

අටයි කාලට විතර වරෙන්![]()


කොහෙටද එන්න ඕනි?
කොහොමද එන්න ඕනි?
මොනවද අරන් එන්න ඕනි?![]()


අපෙ ඔෆිස් එකට
මං දන්නෑ
මට බොන්න බීම එකකුයි / කොත්තු දෙකකුයි (මටයි තව එක්කෙනෙක්ටයි [උඹට නෙවෙයි])![]()

අපෙ ඔෆිස් එකට
මං දන්නෑ
මට බොන්න බීම එකකුයි / කොත්තු දෙකකුයි (මටයි තව එක්කෙනෙක්ටයි [උඹට නෙවෙයි])![]()





ආ අය්යා අදත් වැඩද ? මම නම් මේ කඩේට ගිහිල්ලා බඩු ටිකක් අරන් එන්න කියල.![]()

