EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද නයිට් :cool:

    දැන් ඇයි ඉතින් අපිට කියන්නේ?
    උඹ නයිට් කරද්දි අපි උඹේ ගෙදරට රෑට පැනල ගෙදර තියෙන බඩු මුට්ටු ටික උස්සගෙන එන්නද? :P

    නයිට් කරා වගේද... කොහොමද මාසෙ අන්තිමට කුට්ටිය ලැබෙද්දි ඕ ටී වලට ඩබල් ඩබල්... :P:P:P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන් ඇයි ඉතින් අපිට කියන්නේ?
    උඹ නයිට් කරද්දි අපි උඹේ ගෙදරට රෑට පැනල ගෙදර තියෙන බඩු මුට්ටු ටික උස්සගෙන එන්නද? :P

    නයිට් කරා වගේද... කොහොමද මාසෙ අන්තිමට කුට්ටිය ලැබෙද්දි ඕ ටී වලට ඩබල් ඩබල්... :P:P:P

    ඇවිල්ල මගේ වැඩ කරල දියන් (තේ හදල / කෑම ගෙනත් දීල / කඩේ යන්න)

    අහා අහා ඕයේ :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇවිල්ල මගේ වැඩ කරල දියන් (තේ හදල / කෑම ගෙනත් දීල / කඩේ යන්න)
    අහා අහා ඕයේ :P

    දෙයියෝ අනාථ වහල්ලුන්ගෙ වැඩ කරල දෙන්නෙ නැහැ සිංහලු... :angry::angry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ මං හැමදාම වැඩ ඇරිල කොටුවට ඇවිත් තමා ගෙදර යන්නේ ඉතින් අර දුර ගමන් සේවා පැත්තෙන් යද්දී කඩවල් වල ඩයල් එලියට ඇවිල්ල කෑ ගගහ ඉන්නවා බං "එන්න තේකක් බීල සිගරට් එකක් බොමු" කිය කිය මට හිනා බං :lol::lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කොහෙටද එන්න ඕනි?
    කොහොමද එන්න ඕනි?
    මොනවද අරන් එන්න ඕනි? :sorry::sorry:

    අපෙ ඔෆිස් එකට :yes:
    මං දන්නෑ
    මට බොන්න බීම එකකුයි / කොත්තු දෙකකුයි (මටයි තව එක්කෙනෙක්ටයි [උඹට නෙවෙයි]) :cool:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    අපෙ ඔෆිස් එකට :yes:
    මං දන්නෑ
    මට බොන්න බීම එකකුයි / කොත්තු දෙකකුයි (මටයි තව එක්කෙනෙක්ටයි [උඹට නෙවෙයි]) :cool:

    ආ අය්යා අදත් වැඩද ? මම නම් මේ කඩේට ගිහිල්ලා බඩු ටිකක් අරන් එන්න කියල. :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපෙ ඔෆිස් එකට :yes:
    මං දන්නෑ
    මට බොන්න බීම එකකුයි / කොත්තු දෙකකුයි (මටයි තව එක්කෙනෙක්ටයි [උඹට නෙවෙයි]) :cool:

    කොහෙද ඔෆිස් එක තියෙන්නේ :sorry::sorry:
    අර අනිත් එක්කෙනාට රෝස මලක් අරන් එන්නද මගේ ගානේ :love::love::love: