මෙ තියෙන්නේ හොදට කරන්ට් එක මගුල...කොල්ලුපිටියේ current නෑ නේද කුකුලෝ![]()




උබ කොහෙද වැඩ බන්...ඔව් බං වටේම කලු කරලා



උබ කොහෙද වැඩ බන්...
අකුලෝගෙනම යන්න වහින්න ඔනේ![]()

උබලයි ඔෆිස් එකේ වහලක් නැද්ද බන්..
වැහි කලුව ගියා කියහන්කෝ.ගොල් ෆෙස් පැත්තට


මෙ තියෙන්නේ හොදට කරන්ට් එක මගුල...
ගියොත් නම් මරු..
අපේ ජෙනිය වැඩත් නැ![]()


උබලයි ඔෆිස් එකේ වහලක් නැද්ද බන්..
උඩ බලන් ඉන්නේ උබ

අකුලෝගෙනම යන්න වහින්න ඔනේ![]()
ඔෆිස් පටන් ගන්න ඉවර වෙන වෙලාවල් වලටයි ඉස්කෝල ඇරෙන වෙලාවල් වලටයි නැතුව අනිත් ඕනම වෙලාවක වැස්සට නම් කමක් නෑ..
කොහෙද ඉන්නේ බන් උබ ?අහස් මට්ටමේ යකො ඉන්නෙ.වටේම වීදුරු නේ


අනිව අනිවා කුකු..කපනවම තමාඑහෙනන් මැණික් ගල් කැපිල්ල පැත්තකට දාලා වෙනත් අරව කැපිල්ලක් කරන්න හැකියැ![]()



ඔය ටයිම් තුනටම තමා බන් වැස්ස සෙට් වෙන්නේ...ඔෆිස් පටන් ගන්න ඉවර වෙන වෙලාවල් වලටයි ඉස්කෝල ඇරෙන වෙලාවල් වලටයි නැතුව අනිත් ඕනම වෙලාවක වැස්සට නම් කමක් නෑ..
පට්ට කරුමයක්...
කුඩයක් ගේන්නත් බැරි උනා අද

ඒ වෙලාවල් දෙකටම නේ ඕයි වහින්නේ.සෙද්ද
