EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙ තියෙන්නේ හොදට කරන්ට් එක මගුල...:growl::growl:
    ගියොත් නම් මරු..;)
    අපේ ජෙනිය වැඩත් නැ:lol:

    එහෙනන් මැණික් ගල් කැපිල්ල පැත්තකට දාලා වෙනත් අරව කැපිල්ලක් කරන්න හැකියැ :shocked::shocked:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අකුලෝගෙනම යන්න වහින්න ඔනේ:cool:

    ඔෆිස් පටන් ගන්න ඉවර වෙන වෙලාවල් වලටයි ඉස්කෝල ඇරෙන වෙලාවල් වලටයි නැතුව අනිත් ඕනම වෙලාවක වැස්සට නම් කමක් නෑ..
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ඔෆිස් පටන් ගන්න ඉවර වෙන වෙලාවල් වලටයි ඉස්කෝල ඇරෙන වෙලාවල් වලටයි නැතුව අනිත් ඕනම වෙලාවක වැස්සට නම් කමක් නෑ..

    ඒ වෙලාවල් දෙකටම නේ ඕයි වහින්නේ.සෙද්ද
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එහෙනන් මැණික් ගල් කැපිල්ල පැත්තකට දාලා වෙනත් අරව කැපිල්ලක් කරන්න හැකියැ :shocked::shocked:
    අනිව අනිවා කුකු..කපනවම තමා:yes:;)
    කොහෙද ඉතින් බන් කරන්ට් එක තියෙනවනෙහ් තාම:sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔෆිස් පටන් ගන්න ඉවර වෙන වෙලාවල් වලටයි ඉස්කෝල ඇරෙන වෙලාවල් වලටයි නැතුව අනිත් ඕනම වෙලාවක වැස්සට නම් කමක් නෑ..
    ඔය ටයිම් තුනටම තමා බන් වැස්ස සෙට් වෙන්නේ...:sorry:පට්ට කරුමයක්...:sorry:කුඩයක් ගේන්නත් බැරි උනා අද:growl::(