අහ්.. නුවනා දන්නවද???
ඌරුබොක්ක කියන්නේ ලස්සන පලාතක් නෙව.. මම සිකුරාදා මිද්දෙනිය-වලස්මුල්ල-හක්මන-තිහගොඩ-වැල්ලෙතොට පැත්තෙන් මාලිම්බඩ ආවා.. කට්ටකුත් කෑවා සම්පත් බැංකුවක් හොයාගන්න බැරිව..![]()




ලොල්..ඔන්න ඕකයි බන් අපේ පැත්තේ තත්වේ..උඹ මට නුවනා ගැන කීවාද? අඩේ.. ඔව් නේ....
ඔව් බං. ග්‍රාමීය සංවර්ධන බැංකු, සණස, මහජන බැංකුව ඔවුවා තිබුනා. සම්පත් එකක් නැතුව මාතරට ආවා ආයේ මාලිම්බඩ ඉඳන්...


අනේ ඉතින් උබට කියන්න මට වචන නැ....වහින දවසේ සීතලට මරු කියවනව සහෝ ඔයා අද නම්අපි ට්‍රිප් යන්නෙ නැහැනෙ.. ඇයි ඉතින් අපි කලුයිනෙ...
පෙරා... පරිස්සමින්.. මූ අයියත් එක්ක එකගේ පවුල් කන සීන් එකක් පහුගිය දවස් වල ලීක් වුනා...
රිදෙයි. ඇවිත් සමයං කියවයි..![]()

අඩෝ ගිය weekend එකේ මාත් ඔය පැත්තේ තමයි හිටියේ. ගැහුවා හෙන රව්මක්.
පානදුර > ගාල්ල > මාතර > දික්වැල්ල > බෙලිඅත්ත > මිද්දෙනිය > ඇඹිලිපිටිය > උඩවලව > තණමල්විල > වැල්ලවාය > බුත්තල


ලොල්..ඔන්න ඕකයි බන් අපේ පැත්තේ තත්වේ..
අහ්හ් උබ මාතරට ආවද...අපරදේ අකුරැස්සේ තියෙනව බැන්ක් එකක්![]()
අනේ ඉතින් උබට කියන්න මට වචන නැ....වහින දවසේ සීතලට මරු කියවනව සහෝ ඔයා අද නම්![]()
අනේ ඉතින් උබට කියන්න මට වචන නැ....වහින දවසේ සීතලට මරු කියවනව සහෝ ඔයා අද නම්![]()





එල එල..මමත් ගියා පහුගිය දවසකඅඩෝ ගිය weekend එකේ මාත් ඔය පැත්තේ තමයි හිටියේ. ගැහුවා හෙන රව්මක්.
පානදුර > ගාල්ල > මාතර > දික්වැල්ල > බෙලිඅත්ත > මිද්දෙනිය > ඇඹිලිපිටිය > උඩවලව > තණමල්විල > වැල්ලවාය > බුත්තල
මොකක් හරි කොට කෑල්ලක් හරි ඇවිදිනකොට හෙල්ලෙන එකක් හරි දකින්න ඇති. මෙතන අපිටත් ඉන්න දෙන්නේ නෑ කුකුවා...



දැන් ඉතින් අපිවත් නුරුස්සනව නේද සහෝ.. ඔහොම තමයි ආරම්භය... දැන් සහෝ ඔයා ඒ අදාල කෙනා වෙත ආකර්ශණය වෙන්න පටන් අරන්...![]()


ඇත්ත තිත්තයි සහෝ
දවසේ කතාව
මම රෙඩි බට් මචන් 5.30න් පස්සේ වගේ පුලුවන් නම් ලොකු දෙයක්වඩේ බඩගින්නක් ආවා සහෝ.. කස්ටිය ගෝල්ෆේස් සෙට් වෙලා පොඩි චැටක් දාගෙන වඩේ ටිකක් කාලා එන්න සෙට් වෙමුද දැන්? 3 වෙද්දි?
මොකෝ කියන්නේ? පෙරා ? රංගු? නරක සොරා පොලිස් ?

මම රෙඩි බට් මචන් 5.30න් පස්සේ වගේ පුලුවන් නම් ලොකු දෙයක්![]()

පල පල.. 5.30 පස්සේ තොපි රෙද්ද උස්සන් ගෙවල්වලට දුවනව... 


වඩේ බඩගින්නක් ආවා සහෝ.. කස්ටිය ගෝල්ෆේස් සෙට් වෙලා පොඩි චැටක් දාගෙන වඩේ ටිකක් කාලා එන්න සෙට් වෙමුද දැන්? 3 වෙද්දි?
මොකෝ කියන්නේ? පෙරා ? රංගු? නරක සොරා පොලිස් ? සී එන් කේ එක දෙක තුන ?
පොඩි වැඩක ඉන්නේ එන්ට අමාරුයි ඉතින්
පල පල.. 5.30 පස්සේ තොපි රෙද්ද උස්සන් ගෙවල්වලට දුවනව...
![]()
උඹවනන් කොහොමත් ෂුවර් නැහැ. එනව කියල පස්සේ වෙන එකෙක්ව එවයි වැඩ වැඩියි කියල...
![]()
දැන් ඉතින් අපිවත් නුරුස්සනව නේද සහෝ.. ඔහොම තමයි ආරම්භය... දැන් සහෝ ඔයා ඒ අදාල කෙනා වෙත ආකර්ශණය වෙන්න පටන් අරන්...![]()


වඩේ එකක් කන්න තිබුනා නම් හොදා.පොඩි වැඩක ඉන්නේ එන්ට අමාරුයි ඉතින්
සහෝ.. මේ මොන පයන්නක්ද සහෝ.... දකින මිනිස්සු මොනා හිතයිද සහෝ... මම එදත් අදත් හෙටත් ආකර්ෂණය ටුස්ටුට විතරයි සහෝ...![]()
හා සහෝ
