EK Office Fun

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    අහ්.. නුවනා දන්නවද??? :)
    ඌරුබොක්ක කියන්නේ ලස්සන පලාතක් නෙව.. මම සිකුරාදා මිද්දෙනිය-වලස්මුල්ල-හක්මන-තිහගොඩ-වැල්ලෙතොට පැත්තෙන් මාලිම්බඩ ආවා.. කට්ටකුත් කෑවා සම්පත් බැංකුවක් හොයාගන්න බැරිව.. :dull:

    අඩෝ ගිය weekend එකේ මාත් ඔය පැත්තේ තමයි හිටියේ. ගැහුවා හෙන රව්මක්. :):):):)

    පානදුර > ගාල්ල > මාතර > දික්වැල්ල > බෙලිඅත්ත > මිද්දෙනිය > ඇඹිලිපිටිය > උඩවලව > තණමල්විල > වැල්ලවාය > බුත්තල
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උඹ මට නුවනා ගැන කීවාද? අඩේ.. ඔව් නේ.... :rofl:
    ඔව් බං. ග්‍රාමීය සංවර්ධන බැංකු, සණස, මහජන බැංකුව ඔවුවා තිබුනා. සම්පත් එකක් නැතුව මාතරට ආවා ආයේ මාලිම්බඩ ඉඳන්...
    ලොල්..ඔන්න ඕකයි බන් අපේ පැත්තේ තත්වේ..:(
    අහ්හ් උබ මාතරට ආවද...අපරදේ අකුරැස්සේ තියෙනව බැන්ක් එකක් :eek:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අපි ට්‍රිප් යන්නෙ නැහැනෙ.. ඇයි ඉතින් අපි කලුයිනෙ...:growl::growl::growl:

    පෙරා... පරිස්සමින්.. මූ අයියත් එක්ක එකගේ පවුල් කන සීන් එකක් පහුගිය දවස් වල ලීක් වුනා...:baffled::baffled:

    රිදෙයි. ඇවිත් සමයං කියවයි.. :P
    අනේ ඉතින් උබට කියන්න මට වචන නැ....වහින දවසේ සීතලට මරු කියවනව සහෝ ඔයා අද නම්:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ ගිය weekend එකේ මාත් ඔය පැත්තේ තමයි හිටියේ. ගැහුවා හෙන රව්මක්. :):):):)

    පානදුර > ගාල්ල > මාතර > දික්වැල්ල > බෙලිඅත්ත > මිද්දෙනිය > ඇඹිලිපිටිය > උඩවලව > තණමල්විල > වැල්ලවාය > බුත්තල

    :yes::yes:
    මම කොළඹින් මාතර ඇවිත් එතනින් රන්නට ගිහින් අඟුන්කොළේ පැත්තෙන් ඇඹිලිපිටියට ගිහින් කොළඹගේආරට ආවා. ආයෙ එනකොට වලස්මුල්ල මිද්දෙනිය හරහා හක්මනට අඑවිත් තිහගොඩට ඇවිත් මාතර ආවේ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලොල්..ඔන්න ඕකයි බන් අපේ පැත්තේ තත්වේ..:(
    අහ්හ් උබ මාතරට ආවද...අපරදේ අකුරැස්සේ තියෙනව බැන්ක් එකක් :eek:

    අකුරැස්සේ ඩොටේ වැඩියි බං. ඊට වඩා ලඟයි මාලිම්බඩ ඉඳන් මාතරට යනවා.... හිත්තටියෙන් ශෝර්ට්කට් එකක් තියේ හක්මන පාරට..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ ඉතින් උබට කියන්න මට වචන නැ....වහින දවසේ සීතලට මරු කියවනව සහෝ ඔයා අද නම්:lol:

    මොකක් හරි කොට කෑල්ලක් හරි ඇවිදිනකොට හෙල්ලෙන එකක් හරි දකින්න ඇති. මෙතන අපිටත් ඉන්න දෙන්නේ නෑ කුකුවා...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අඩෝ ගිය weekend එකේ මාත් ඔය පැත්තේ තමයි හිටියේ. ගැහුවා හෙන රව්මක්. :):):):)

    පානදුර > ගාල්ල > මාතර > දික්වැල්ල > බෙලිඅත්ත > මිද්දෙනිය > ඇඹිලිපිටිය > උඩවලව > තණමල්විල > වැල්ලවාය > බුත්තල
    එල එල..මමත් ගියා පහුගිය දවසක
    කඩුවෙල-අවිස්සාවේල්ල-රත්නපුර-ඇබිලිපිටිය-ඌරුබොක්ක-කොටපොල-අකුරැස්ස-මාතර-ආපහු මාතර ඉදල- උරුබොක්ක-ආපහු අකුරැස්ස-ගාල්ල-දෙහිවල-නුගේගොඩ-පිටකොට්ටේ-මාලබේ-කඩුවෙල...

    ආතල් නේහ්

    පහුගිය චන්දෙට ගෙදර ගියේ ගිහින් ආවේ ඔය විදියට..මගේ YAMAHA FZ බයික් එකෙ,,
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකක් හරි කොට කෑල්ලක් හරි ඇවිදිනකොට හෙල්ලෙන එකක් හරි දකින්න ඇති. මෙතන අපිටත් ඉන්න දෙන්නේ නෑ කුකුවා...

    දැන් ඉතින් අපිවත් නුරුස්සනව නේද සහෝ.. ඔහොම තමයි ආරම්භය... දැන් සහෝ ඔයා ඒ අදාල කෙනා වෙත ආකර්ශණය වෙන්න පටන් අරන්... :baffled::baffled::baffled:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    දැන් ඉතින් අපිවත් නුරුස්සනව නේද සහෝ.. ඔහොම තමයි ආරම්භය... දැන් සහෝ ඔයා ඒ අදාල කෙනා වෙත ආකර්ශණය වෙන්න පටන් අරන්... :baffled::baffled::baffled:

    දවසේ කතාව:lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :baffled::baffled::P:P:P
    ඇත්ත තිත්තයි සහෝ
    382516_552321031480361_548464233_n.jpg
    :nerd:
     
    Attachments

    • 7005_394254110696018_344536715_a.jpg
      7005_394254110696018_344536715_a.jpg
      7.5 KB · Views: 28

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දවසේ කතාව:lol::lol:

    වඩේ බඩගින්නක් ආවා සහෝ.. කස්ටිය ගෝල්ෆේස් සෙට් වෙලා පොඩි චැටක් දාගෙන වඩේ ටිකක් කාලා එන්න සෙට් වෙමුද දැන්? 3 වෙද්දි?
    මොකෝ කියන්නේ? පෙරා ? රංගු? නරක සොරා පොලිස් ? සී එන් කේ එක දෙක තුන ?
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වඩේ බඩගින්නක් ආවා සහෝ.. කස්ටිය ගෝල්ෆේස් සෙට් වෙලා පොඩි චැටක් දාගෙන වඩේ ටිකක් කාලා එන්න සෙට් වෙමුද දැන්? 3 වෙද්දි?
    මොකෝ කියන්නේ? පෙරා ? රංගු? නරක සොරා පොලිස් ?
    මම රෙඩි බට් මචන් 5.30න් පස්සේ වගේ පුලුවන් නම් ලොකු දෙයක්:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම රෙඩි බට් මචන් 5.30න් පස්සේ වගේ පුලුවන් නම් ලොකු දෙයක්:)

    :growl::growl: පල පල.. 5.30 පස්සේ තොපි රෙද්ද උස්සන් ගෙවල්වලට දුවනව... :baffled::baffled:
    උඹවනන් කොහොමත් ෂුවර් නැහැ. එනව කියල පස්සේ වෙන එකෙක්ව එවයි වැඩ වැඩියි කියල...
    :baffled::baffled:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    වඩේ බඩගින්නක් ආවා සහෝ.. කස්ටිය ගෝල්ෆේස් සෙට් වෙලා පොඩි චැටක් දාගෙන වඩේ ටිකක් කාලා එන්න සෙට් වෙමුද දැන්? 3 වෙද්දි?
    මොකෝ කියන්නේ? පෙරා ? රංගු? නරක සොරා පොලිස් ? සී එන් කේ එක දෙක තුන ?

    වඩේ එකක් කන්න තිබුනා නම් හොදා.:)පොඩි වැඩක ඉන්නේ එන්ට අමාරුයි ඉතින්:(
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    :growl::growl: පල පල.. 5.30 පස්සේ තොපි රෙද්ද උස්සන් ගෙවල්වලට දුවනව... :baffled::baffled:
    උඹවනන් කොහොමත් ෂුවර් නැහැ. එනව කියල පස්සේ වෙන එකෙක්ව එවයි වැඩ වැඩියි කියල...
    :baffled::baffled:

    අපි නම් 5.00 වෙද්දි රෙද්ද උස්සන් ගෙවල්වලට දුවනව:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් ඉතින් අපිවත් නුරුස්සනව නේද සහෝ.. ඔහොම තමයි ආරම්භය... දැන් සහෝ ඔයා ඒ අදාල කෙනා වෙත ආකර්ශණය වෙන්න පටන් අරන්... :baffled::baffled::baffled:

    :dull:
    සහෝ.. මේ මොන පයන්නක්ද සහෝ.... දකින මිනිස්සු මොනා හිතයිද සහෝ... මම එදත් අදත් හෙටත් ආකර්ෂණය ටුස්ටුට විතරයි සහෝ... :love:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වඩේ එකක් කන්න තිබුනා නම් හොදා.:)පොඩි වැඩක ඉන්නේ එන්ට අමාරුයි ඉතින්:(

    ඇයි නරක සොරෙක්ව අල්ලන්න යනවද මේ හදිස්සියෙ?
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    :dull:
    සහෝ.. මේ මොන පයන්නක්ද සහෝ.... දකින මිනිස්සු මොනා හිතයිද සහෝ... මම එදත් අදත් හෙටත් ආකර්ෂණය ටුස්ටුට විතරයි සහෝ... :love:

    :eek:හා සහෝ:lol::lol: