හැමිනෙනව![]()
තොපිට අද මම එන්න කිව්වමත් හැමිනෙනවා. හෙටත් ඒකම තමයි වෙන්නෙ...

හැමිනෙනව![]()

බෝඩිමද ? බෝඩිම නම් තියෙන්නේ කොම්පන්නවීදියේGalle Face ඉඳන් ඇවිදන් යන දුර බන්.

මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්
හෙට දින එනම් සැප්තැම්බර් මස 30 වෙනි දින සවස 5 සිට සවස 8 දක්වා කාලය තුල කොළඹ 2,3,4 හා ඒ අවට පැති වලට අධික සුළං සහ ධාරාණිපාත වර්ෂාවක් ඇදහැලෙන බව කාලගුණ දෙපාර්තමේන්තුව මේ දැන් අනාවරණය කරන ලදී.

ලොල්..යකෝ මන් බය නැ උබලට...වැඩිය සද්ද දාන්න එපා,අන්තිමට උබලව හොයා ගනන්වත් නැති වේවී

ශුවර් නැත්තම් හෙට මතක් කරපන් ෆොටෝ පෙන්නන්නම්
බෝඩිමද ? බෝඩිම නම් තියෙන්නේ කොම්පන්නවීදියේGalle Face ඉඳන් ඇවිදන් යන දුර බන්.

ලොල්..යකෝ මන් බය නැ උබලට...
මන් පහුගිය දවසක ඩිනර් එකක් ගත්තා රටේ ආරක්ශාව සම්බන්ඩ ඇමති වරයෙක් එක්ක..ශුවර් නැත්තම් හෙට මතක් කරපන් ෆොටෝ පෙන්නන්නම්
![]()

මන් ඔයා වගේ ඒවා මේවා අතට කටට ගන්නේ නැ සහෝDinner විතරයි නේ, අතට හෙම ගත්තේ නැනේ![]()

කොම්පන්නවීදියෙන්ද? ඒ හරියේ තියෙන එව්වා නම් ඉතින් හද්ද බෝකයි මචන්. අපි ඉන්න එක අපේ office එකෙන් අරන් තියෙනෙන් දැන් අවරුදු 6කටත් වැඩියි මන් හිතන්නේ. එකත් උඩම තට්ටු දෙක නිසා පිරිසිදුය් නැත්තන් පට්ට චා.
අඩෝ මටත් සෙට් කරපන්කෝ බොඩිමක්![]()
ලොල්..යකෝ මන් බය නැ උබලට...
මන් පහුගිය දවසක ඩිනර් එකක් ගත්තා රටේ ආරක්ශාව සම්බන්ඩ ඇමති වරයෙක් එක්ක..ශුවර් නැත්තම් හෙට මතක් කරපන් ෆොටෝ පෙන්නන්නම්
![]()

කොම්පන්නවීදියෙන්ද? ඒ හරියේ තියෙන එව්වා නම් ඉතින් හද්ද බෝකයි මචන්. අපි ඉන්න එක අපේ office එකෙන් අරන් තියෙනෙන් දැන් අවරුදු 6කටත් වැඩියි මන් හිතන්නේ. එකත් උඩම තට්ටු දෙක නිසා පිරිසිදුය් නැත්තන් පට්ට චා.
මට සෙට් උනොත් කියන්නම් මචන්.

මන් ඔයා වගේ ඒවා මේවා අතට කටට ගන්නේ නැ සහෝ
රිදෙයි

ඇත්ත නේන්නම් ඔයා ගන්නේ කටටනේ සහෝ![]()

ඔව් බන්..මම දන්නව ඒක නම් හොදටකොම්පන්නවීදියෙන්ද? ඒ හරියේ තියෙන එව්වා නම් ඉතින් හද්ද බෝකයි මචන්. අපි ඉන්න එක අපේ office එකෙන් අරන් තියෙනෙන් දැන් අවරුදු 6කටත් වැඩියි මන් හිතන්නේ. එකත් උඩම තට්ටු දෙක නිසා පිරිසිදුය් නැත්තන් පට්ට චා.
මට සෙට් උනොත් කියන්නම් මචන්.
ස්ටෙශන් එක ඉස්සරහ ප්ලේස් එකක මම ටික දවසක් හිටිය
..පට්ට චා..ජොබ් එකත් එක්කම එපා උනා
පොර ඒ වගේ ගැනිලි සීන් වලට දක්ෂයා කියල පොරගෙ අයියත් කිව්වා.. අර එක ගෙදර ඉදන් පවුල් කන පොරගෙ අයියා...![]()