EK Office Fun

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්
    හෙට දින එනම් සැප්තැම්බර් මස 30 වෙනි දින සවස 5 සිට සවස 8 දක්වා කාලය තුල කොළඹ 2,3,4 හා ඒ අවට පැති වලට අධික සුළං සහ ධාරාණිපාත වර්ෂාවක් ඇදහැලෙන බව කාලගුණ දෙපාර්තමේන්තුව මේ දැන් අනාවරණය කරන ලදී.

    ඕ වැස්සට තෙමෙන්න බෑ මෙයලා.:no:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වැඩිය සද්ද දාන්න එපා,අන්තිමට උබලව හොයා ගනන්වත් නැති වේවී:rofl:
    ලොල්..යකෝ මන් බය නැ උබලට...:no:
    මන් පහුගිය දවසක ඩිනර් එකක් ගත්තා රටේ ආරක්ශාව සම්බන්ඩ ඇමති වරයෙක් එක්ක..:)ශුවර් නැත්තම් හෙට මතක් කරපන් ෆොටෝ පෙන්නන්නම්:P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    ලොල්..යකෝ මන් බය නැ උබලට...:no:
    මන් පහුගිය දවසක ඩිනර් එකක් ගත්තා රටේ ආරක්ශාව සම්බන්ඩ ඇමති වරයෙක් එක්ක..:)ශුවර් නැත්තම් හෙට මතක් කරපන් ෆොටෝ පෙන්නන්නම්:P

    Dinner විතරයි නේ, අතට හෙම ගත්තේ නැනේ :lol:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83

    අඩෝ මටත් සෙට් කරපන්කෝ බොඩිමක්:sorry:
    කොම්පන්නවීදියෙන්ද? ඒ හරියේ තියෙන එව්වා නම් ඉතින් හද්ද බෝකයි මචන්. අපි ඉන්න එක අපේ office එකෙන් අරන් තියෙනෙන් දැන් අවරුදු 6කටත් වැඩියි මන් හිතන්නේ. එකත් උඩම තට්ටු දෙක නිසා පිරිසිදුය් නැත්තන් පට්ට චා.

    මට සෙට් උනොත් කියන්නම් මචන්.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ලොල්..යකෝ මන් බය නැ උබලට...:no:
    මන් පහුගිය දවසක ඩිනර් එකක් ගත්තා රටේ ආරක්ශාව සම්බන්ඩ ඇමති වරයෙක් එක්ක..:)ශුවර් නැත්තම් හෙට මතක් කරපන් ෆොටෝ පෙන්නන්නම්:P

    හා:P
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    කොම්පන්නවීදියෙන්ද? ඒ හරියේ තියෙන එව්වා නම් ඉතින් හද්ද බෝකයි මචන්. අපි ඉන්න එක අපේ office එකෙන් අරන් තියෙනෙන් දැන් අවරුදු 6කටත් වැඩියි මන් හිතන්නේ. එකත් උඩම තට්ටු දෙක නිසා පිරිසිදුය් නැත්තන් පට්ට චා.

    මට සෙට් උනොත් කියන්නම් මචන්.

    බොක එකක් සෙට් කරල දියන්:lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම කිව්ව වගේ ඔෆිස් සොන්ස්ල ටික රෙදි උස්සගෙන ගෙවල් වලට දුවලහ්....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇත්ත නේන්නම් ඔයා ගන්නේ කටටනේ සහෝ :rofl:

    පොර ඒ වගේ ගැනිලි සීන් වලට දක්ෂයා කියල පොරගෙ අයියත් කිව්වා.. අර එක ගෙදර ඉදන් පවුල් කන පොරගෙ අයියා... :baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කොම්පන්නවීදියෙන්ද? ඒ හරියේ තියෙන එව්වා නම් ඉතින් හද්ද බෝකයි මචන්. අපි ඉන්න එක අපේ office එකෙන් අරන් තියෙනෙන් දැන් අවරුදු 6කටත් වැඩියි මන් හිතන්නේ. එකත් උඩම තට්ටු දෙක නිසා පිරිසිදුය් නැත්තන් පට්ට චා.

    මට සෙට් උනොත් කියන්නම් මචන්.
    ඔව් බන්..මම දන්නව ඒක නම් හොදට:( ස්ටෙශන් එක ඉස්සරහ ප්ලේස් එකක මම ටික දවසක් හිටිය:D:D..පට්ට චා..ජොබ් එකත් එක්කම එපා උනා:lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඇත්ත නේන්නම් ඔයා ගන්නේ කටටනේ සහෝ :rofl:
    1ABhpNj.jpg
    :growl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පොර ඒ වගේ ගැනිලි සීන් වලට දක්ෂයා කියල පොරගෙ අයියත් කිව්වා.. අර එක ගෙදර ඉදන් පවුල් කන පොරගෙ අයියා... :baffled:
    සැහෙන්න රිදිල මරු කියවනව නෙහ් සහෝ:lol: