EK Office Fun

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කඩ්ඩෙන් බැල්ලි කියන්න හොදයි සුද්ද සිංහලෙන් බැල්ලි කිව්වම අසංවරයි.. මොකක්ද සහෝ මේකෙ තේරුම? ගෑණූ උදවිය හෝ ඒ උදවියගේ ඇදුමකින් කෑල්ලක් දැක්කොත් එකපාරට ඔලුවට එන මේ සංවරය මොකක්ද සහෝ? අච්චර හිටං සිරිසේන සුද්ද සිංහලෙන් ඇමරිකාවට ගිහින් දේශනා කරන රටේ අපි ඇයි මේ ඉංගිරීසියෙන් බිචස් බිචස් ගගා අමතන්නේ බැල්ලි ? :baffled::baffled:

    රිදිලා.... :lol:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ණයට අරන් දෙන්නම්කෝ වඩේ:lol:
    අපෝ එහෙනම් එන්නේ නෑ:no:
    අඩේ.. නංගි... වට් ඊස් හැපනිං???
    ආහ්හ් පෙරේරා අයියේ :D
    මේ බෑඩ් කොප් මල්ලි ඉමේජස් දාලා නොමග යවනවනේ :oo::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපෝ එහෙනම් එන්නේ නෑ:no:

    ආහ්හ් පෙරේරා අයියේ :D
    මේ බෑඩ් කොප් මල්ලි ඉමේජස් දාලා නොමග යවනවනේ :oo::baffled:

    මම නම් උගෙන් අහන්නේ නෑ කොහෙද ඉන්නේ කියලා.. :dull:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    අපෝ එහෙනම් එන්නේ නෑ:no:

    ආහ්හ් පෙරේරා අයියේ :D
    මේ බෑඩ් කොප් මල්ලි ඉමේජස් දාලා නොමග යවනවනේ :oo::baffled:

    සුමගට ගන්න වෙනවා එහෙනම්:lol::lol:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    මම නම් උගෙන් අහන්නේ නෑ කොහෙද ඉන්නේ කියලා.. :dull:

    db0a2wj9s6bhmy6e_v2_.png
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මොන Lunch ද අපි නම් තාම ගෙදර, තව පය දෙකකින් විතර තමා පටන් ගන්නේ. අදත් වැස්ස වගේ :(

    j8h4cn.jpg
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මම නම් උගෙන් අහන්නේ නෑ කොහෙද ඉන්නේ කියලා.. :dull:
    ඔව් ඒක හොඳයි :nerd::dull:
    මාත් ආයේ අහන්නේ නෑ:oo:

    සුමගට ගන්න වෙනවා එහෙනම්:lol::lol:

    :lol:
    ඒක නෙමෙයි ණයට කන්න බෑ:oo:
    අහ්හ් අනික ට්‍රීට් ඕනේනේ :P ;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ ඔෆිස් එකට මගේ ඩිපාර්ට්මන්ට් එකට මේ ළගදි ට්‍රේනින් වලට කෙල්ලෙක් (සොරි.. ගර්ල් කෙනෙක්) ආවා..එච්චර කාලෙකට තිබ්බ සියලුම නිදහස එදා ඉදල නැති වුනා කියල හිතාගෙන අපි හරි සුමට සුමුදු විදිහට කතා බහ කරා ඒ දැරිවි එක්ක. කොහොම හරි එක දවසයි ඒ දැරිවි පුරුදු වෙන්න ආවෙ. මම හිතන්නේ අපි සුමට / සුමුසු උනා වැඩි වගේ..

    ඊට පස්සේ කුමාරයි කුමාරගෙ ඩිමාර්ට්මන්ට් එකේ සෙට් එකයි හොරු ටික ඇල්ලුවලු...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    :eek::lol: