කඩ්ඩෙන් බැල්ලි කියන්න හොදයි සුද්ද සිංහලෙන් බැල්ලි කිව්වම අසංවරයි.. මොකක්ද සහෝ මේකෙ තේරුම? ගෑණූ උදවිය හෝ ඒ උදවියගේ ඇදුමකින් කෑල්ලක් දැක්කොත් එකපාරට ඔලුවට එන මේ සංවරය මොකක්ද සහෝ? අච්චර හිටං සිරිසේන සුද්ද සිංහලෙන් ඇමරිකාවට ගිහින් දේශනා කරන රටේ අපි ඇයි මේ ඉංගිරීසියෙන් බිචස් බිචස් ගගා අමතන්නේ බැල්ලි ?![]()
රිදිලා....







crescat එක හරියේ ඉන්නේ 



