EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    නරක සොරා පොලිස්...
    මේ දැන් අර උඹලගේ ඔය මගුල වහන්න යනව කිව්ව නේද පාඩුයි කියල? තාම වැහුවෙ නැද්ද බන්?
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අන්න හරි ඔහොම බයවෙලා ඉන්න ඕනේ :P
    හායි සිස්....:)
    මොකද වෙන්නේ ?:cool:
    ඔයා කොහෙද වැඩ:baffled:
    ඔය ළමයි අද වඩේ කන්න යන්නේ නැද්ද?
    බෑඩ් කොප් වගේ මටත් නොකියා තමයි ඉන්න වෙන්නේ :baffled::dull:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මම උඹල වගේ එනව කියල පොලු තියල නැහැ සහෝ.. අපරාදෙ පෙරේදා සෙට් වෙන්න තිබ්බ චාන්ස් එක. බාලාගිරි ඩබලක් නිසා ඒක කෙළ වුනා.. :dull::dull:

    ඇයි අද සෙට් වෙන්න බැරිද? අදනම් වහින එකක් නෑ බන්. :eek::eek::eek::eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි අද සෙට් වෙන්න බැරිද? අදනම් වහින එකක් නෑ බන්. :eek::eek::eek::eek:

    5න් පස්සේ බැහැ බන්... වයිෆ්ව ගන්න ඕනි එහා පැත්තෙන්..... :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි අද සෙට් වෙන්න බැරිද? අදනම් වහින එකක් නෑ බන්. :eek::eek::eek::eek:

    අනිත් එක මෙතන ඉන්න සමහර කුකුල්ලු මොන පොර පිටියෙද ගේම ගහන්නෙ කියල නොදැන අපිට ගේමට එන්ටර් වෙන්න ටිකක් අපහසුයි සහෝ.. අර නරක සොරා පොලිස් එහෙම මොකාද? කොහෙද වැඩ කරන්නෙ කිසිම දෙයක් අපි දන්නෙ නැහැනෙ බන්.. උඹ උනත් අපිට එන්න කියල මන්නෙන් කෙටුවෙත් අර ස්කවිය වගේ :shocked::shocked:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    අනිත් එක මෙතන ඉන්න සමහර කුකුල්ලු මොන පොර පිටියෙද ගේම ගහන්නෙ කියල නොදැන අපිට ගේමට එන්ටර් වෙන්න ටිකක් අපහසුයි සහෝ.. අර නරක සොරා පොලිස් එහෙම මොකාද? කොහෙද වැඩ කරන්නෙ කිසිම දෙයක් අපි දන්නෙ නැහැනෙ බන්.. උඹ උනත් අපිට එන්න කියල මන්නෙන් කෙටුවෙත් අර ස්කවිය වගේ :shocked::shocked:
    :(:(:(:(:baffled::baffled::baffled::baffled:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අනිත් එක මෙතන ඉන්න සමහර කුකුල්ලු මොන පොර පිටියෙද ගේම ගහන්නෙ කියල නොදැන අපිට ගේමට එන්ටර් වෙන්න ටිකක් අපහසුයි සහෝ.. අර නරක සොරා පොලිස් එහෙම මොකාද? කොහෙද වැඩ කරන්නෙ කිසිම දෙයක් අපි දන්නෙ නැහැනෙ බන්.. උඹ උනත් අපිට එන්න කියල මන්නෙන් කෙටුවෙත් අර ස්කවිය වගේ :shocked::shocked:

    :lol::lol:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    නරක සොරා පොලිස්...
    මේ දැන් අර උඹලගේ ඔය මගුල වහන්න යනව කිව්ව නේද පාඩුයි කියල? තාම වැහුවෙ නැද්ද බන්?

    මොකක්ද යකූ වහන්න යන්නේ:eek::eek:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    අනිත් එක මෙතන ඉන්න සමහර කුකුල්ලු මොන පොර පිටියෙද ගේම ගහන්නෙ කියල නොදැන අපිට ගේමට එන්ටර් වෙන්න ටිකක් අපහසුයි සහෝ.. අර නරක සොරා පොලිස් එහෙම මොකාද? කොහෙද වැඩ කරන්නෙ කිසිම දෙයක් අපි දන්නෙ නැහැනෙ බන්.. උඹ උනත් අපිට එන්න කියල මන්නෙන් කෙටුවෙත් අර ස්කවිය වගේ :shocked::shocked:

    :lol::lol::lol:
    ඔව් ඔව් ඔක්කොම කුකුල්ලු ටික ගොල් ෆේස් එකේ ජැටියෙන් තල්ලු කරලා දාන්න ඕනේ
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    රිදුනද සහෝ...
    ඉතින් එහෙනන් අනන්‍යතාවය තහවුරු කරපන්...
    තමන් කවුද? කොහෙද ඉන්නේ? :oo::oo:

    දෙනෝ දාහක් බලන්න ඉද්දි ඕවා කියනවද ඌයා:shocked::shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දෙනෝ දාහක් බලන්න ඉද්දි ඕවා කියනවද ඌයා:shocked::shocked:

    අපි අලුතින් කියන්න දෙයක් නැහැ සහෝ... බහුතර උන් දන්නව අපි මොන ටයිප් එකේ ගේම් ද ගහන්නෙ කියල...:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol::lol:
    ඔව් ඔව් ඔක්කොම කුකුල්ලු ටික ගොල් ෆේස් එකේ ජැටියෙන් තල්ලු කරලා දාන්න ඕනේ

    fear-animated-gif.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය ලබ්බ වැහුවට අපිට මොකෝ බං:oo:
    තමන්ගේ සේවා ස්ථානයට මෙතරම් ගරු කරන්නේ සැබැවින්ම එහි සේවකයන් පමණි. ඒක නිසා තෝ අනිවා ගලධාරි... :baffled::baffled::baffled: