නරක සොරා පොලිස්...
මේ දැන් අර උඹලගේ ඔය මගුල වහන්න යනව කිව්ව නේද පාඩුයි කියල? තාම වැහුවෙ නැද්ද බන්?
අන්න හරි ඔහොම බයවෙලා ඉන්න ඕනේ
ඔය ළමයි අද වඩේ කන්න යන්නේ නැද්ද?හායි සිස්....
මොකද වෙන්නේ ?
ඔයා කොහෙද වැඩ![]()

මම උඹල වගේ එනව කියල පොලු තියල නැහැ සහෝ.. අපරාදෙ පෙරේදා සෙට් වෙන්න තිබ්බ චාන්ස් එක. බාලාගිරි ඩබලක් නිසා ඒක කෙළ වුනා..![]()

ඇයි අද සෙට් වෙන්න බැරිද? අදනම් වහින එකක් නෑ බන්.![]()

අනිත් එක මෙතන ඉන්න සමහර කුකුල්ලු මොන පොර පිටියෙද ගේම ගහන්නෙ කියල නොදැන අපිට ගේමට එන්ටර් වෙන්න ටිකක් අපහසුයි සහෝ.. අර නරක සොරා පොලිස් එහෙම මොකාද? කොහෙද වැඩ කරන්නෙ කිසිම දෙයක් අපි දන්නෙ නැහැනෙ බන්.. උඹ උනත් අපිට එන්න කියල මන්නෙන් කෙටුවෙත් අර ස්කවිය වගේ![]()

අනිත් එක මෙතන ඉන්න සමහර කුකුල්ලු මොන පොර පිටියෙද ගේම ගහන්නෙ කියල නොදැන අපිට ගේමට එන්ටර් වෙන්න ටිකක් අපහසුයි සහෝ.. අර නරක සොරා පොලිස් එහෙම මොකාද? කොහෙද වැඩ කරන්නෙ කිසිම දෙයක් අපි දන්නෙ නැහැනෙ බන්.. උඹ උනත් අපිට එන්න කියල මන්නෙන් කෙටුවෙත් අර ස්කවිය වගේ![]()

නරක සොරා පොලිස්...
මේ දැන් අර උඹලගේ ඔය මගුල වහන්න යනව කිව්ව නේද පාඩුයි කියල? තාම වැහුවෙ නැද්ද බන්?

අනිත් එක මෙතන ඉන්න සමහර කුකුල්ලු මොන පොර පිටියෙද ගේම ගහන්නෙ කියල නොදැන අපිට ගේමට එන්ටර් වෙන්න ටිකක් අපහසුයි සහෝ.. අර නරක සොරා පොලිස් එහෙම මොකාද? කොහෙද වැඩ කරන්නෙ කිසිම දෙයක් අපි දන්නෙ නැහැනෙ බන්.. උඹ උනත් අපිට එන්න කියල මන්නෙන් කෙටුවෙත් අර ස්කවිය වගේ![]()

රිදුනද සහෝ...
ඉතින් එහෙනන් අනන්‍යතාවය තහවුරු කරපන්...
තමන් කවුද? කොහෙද ඉන්නේ?![]()

දෙනෝ දාහක් බලන්න ඉද්දි ඕවා කියනවද ඌයා

ඔව් ඔව් ඔක්කොම කුකුල්ලු ටික ගොල් ෆේස් එකේ ජැටියෙන් තල්ලු කරලා දාන්න ඕනේ
අපි අලුතින් කියන්න දෙයක් නැහැ සහෝ... බහුතර උන් දන්නව අපි මොන ටයිප් එකේ ගේම් ද ගහන්නෙ කියල...![]()

තමන්ගේ සේවා ස්ථානයට මෙතරම් ගරු කරන්නේ සැබැවින්ම එහි සේවකයන් පමණි. ඒක නිසා තෝ අනිවා ගලධාරි...ඔය ලබ්බ වැහුවට අපිට මොකෝ බං

තමන්ගේ සේවා ස්ථානයට මෙතරම් ගරු කරන්නේ සැබැවින්ම එහි සේවකයන් පමණි. ඒක නිසා තෝ අනිවා ගලධාරි...![]()