EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    tumblr_inline_mghb06nLdg1qm67cx.gif

    :nerd::nerd::nerd::nerd::nerd::nerd:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම උඹල වගේ එනව කියල පොලු තියල නැහැ සහෝ.. අපරාදෙ පෙරේදා සෙට් වෙන්න තිබ්බ චාන්ස් එක. බාලාගිරි ඩබලක් නිසා ඒක කෙළ වුනා.. :dull::dull:
    මම කවදාවත් කාටවත් පොලු තියල නැ සහෝ.....පවු සිද්ද වෙන කතා කියන්න එපා:growl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    ඔය ළමයි අද වඩේ කන්න යන්නේ නැද්ද?
    බෑඩ් කොප් වගේ මටත් නොකියා තමයි ඉන්න වෙන්නේ :baffled::dull:

    අපෝ මෙතන ඉන්නවනේ බම්බලපිටිය පැත්තේ කෙනෙක් උට හැමදාම බාලගිරි දොසේ:growl: කවද වඩේ කන්න වෙයිද මන්ද:(
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    අපෝ මෙතන ඉන්නවනේ බම්බලපිටිය පැත්තේ කෙනෙක් උට හැමදාම බාලගිරි දොසේ:growl: කවද වඩේ කන්න වෙයිද මන්ද:(

    අදනම් කියාපු දවස වඩේ කන්න එත් ඉතින් සමහර උන් හෙන බයයිනෙ :growl::growl::growl::growl:
    උන් හිතන් ඉන්නේ අපි තස්තවාදියෝ කියලනේ :lol::lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපෝ මෙතන ඉන්නවනේ බම්බලපිටිය පැත්තේ කෙනෙක් උට හැමදාම බාලගිරි දොසේ:growl: කවද වඩේ කන්න වෙයිද මන්ද:(

    ---අනේ සොරි බන්. මම පොඩි වැඩක ඉන්නේ.. එදා වගේ නෙමෙයි අදනන් එන්නමයි හිටියෙ.. ඒත් කොහෙද මේ අපේ ඔෆිස් එකේ වැඩත් එක්ක..ඒක නෙමෙයි කුමා... අපේ ඔෆිස් එකේ එකෙක් එයි.. අන්න ඌව කන්ටැක් කරපන් --- මේ අපේ පොරොන්දු අකුරටම ඉටු කරන රංගු ගේ ගූ සීන් වලින් එකක් පමණි.. :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අදනම් කියාපු දවස වඩේ කන්න එත් ඉතින් සමහර උන් හෙන බයයිනෙ :growl::growl::growl::growl:
    උන් හිතන් ඉන්නේ අපි තස්තවාදියෝ කියලනේ :lol::lol::lol::lol:
    :baffled::baffled::baffled:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    අදනම් කියාපු දවස වඩේ කන්න එත් ඉතින් සමහර උන් හෙන බයයිනෙ :growl::growl::growl::growl:
    උන් හිතන් ඉන්නේ අපි තස්තවාදියෝ කියලනේ :lol::lol::lol::lol:

    ඔව් බං අර කුමාරයා රංගයා ගැන කියන කතා ඇහුවම බය හිතෙනවා:lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ---අනේ සොරි බන්. මම පොඩි වැඩක ඉන්නේ.. එදා වගේ නෙමෙයි අදනන් එන්නමයි හිටියෙ.. ඒත් කොහෙද මේ අපේ ඔෆිස් එකේ වැඩත් එක්ක..ඒක නෙමෙයි කුමා... අපේ ඔෆිස් එකේ එකෙක් එයි.. අන්න ඌව කන්ටැක් කරපන් --- මේ අපේ පොරොන්දු අකුරටම ඉටු කරන රංගු ගේ ගූ සීන් වලින් එකක් පමණි.. :baffled::baffled:
    බොරු චෝදනා කරන්න එපා සහෝ..:no:.කොච්චර හැන්ගුවත් වැඩක් නැ ඔයා තමා එනව කියලා එන්නේ නැත්තේ:growl::growl:
    මම හිතන්නෙ නැහැ උන් උඹ වගේ එකෙක් ගැන වැඩිය හිතයි කියල:baffled:
    හිතනව නෙවෙයි බන් එක දවසක් ආතල් එකට උඩටම නැගල මට හොදටම කුනුහරපෙන් බැන්නා පී.එස්.ඩී එකේ බල්ලෙක්....:(