ඔන්න බලපල්ල මගේ විවු එක.
මම කවදාවත් කාටවත් පොලු තියල නැ සහෝ.....පවු සිද්ද වෙන කතා කියන්න එපාමම උඹල වගේ එනව කියල පොලු තියල නැහැ සහෝ.. අපරාදෙ පෙරේදා සෙට් වෙන්න තිබ්බ චාන්ස් එක. බාලාගිරි ඩබලක් නිසා ඒක කෙළ වුනා..![]()

මම කවදාවත් කාටවත් පොලු තියල නැ සහෝ.....පවු සිද්ද වෙන කතා කියන්න එපා![]()

ඔය ළමයි අද වඩේ කන්න යන්නේ නැද්ද?
බෑඩ් කොප් වගේ මටත් නොකියා තමයි ඉන්න වෙන්නේ![]()
කවද වඩේ කන්න වෙයිද මන්ද
තමන්ගේ සේවා ස්ථානයට මෙතරම් ගරු කරන්නේ සැබැවින්ම එහි සේවකයන් පමණි. ඒක නිසා තෝ අනිවා ගලධාරි...![]()

අපෝ මෙතන ඉන්නවනේ බම්බලපිටිය පැත්තේ කෙනෙක් උට හැමදාම බාලගිරි දොසේකවද වඩේ කන්න වෙයිද මන්ද

අපෝ මෙතන ඉන්නවනේ බම්බලපිටිය පැත්තේ කෙනෙක් උට හැමදාම බාලගිරි දොසේකවද වඩේ කන්න වෙයිද මන්ද

උබ මාව මරවන්න හරි ආසයි නෙහ්![]()

අදනම් කියාපු දවස වඩේ කන්න එත් ඉතින් සමහර උන් හෙන බයයිනෙ
උන් හිතන් ඉන්නේ අපි තස්තවාදියෝ කියලනේ![]()

අදනම් කියාපු දවස වඩේ කන්න එත් ඉතින් සමහර උන් හෙන බයයිනෙ
උන් හිතන් ඉන්නේ අපි තස්තවාදියෝ කියලනේ![]()

අහ්හ් කවුද බන් ඒඅදනම් කියාපු දවස වඩේ කන්න එත් ඉතින් සමහර උන් හෙන බයයිනෙ
උන් හිතන් ඉන්නේ අපි තස්තවාදියෝ කියලනේ![]()

---අනේ සොරි බන්. මම පොඩි වැඩක ඉන්නේ.. එදා වගේ නෙමෙයි අදනන් එන්නමයි හිටියෙ.. ඒත් කොහෙද මේ අපේ ඔෆිස් එකේ වැඩත් එක්ක..ඒක නෙමෙයි කුමා... අපේ ඔෆිස් එකේ එකෙක් එයි.. අන්න ඌව කන්ටැක් කරපන් --- මේ අපේ පොරොන්දු අකුරටම ඉටු කරන රංගු ගේ ගූ සීන් වලින් එකක් පමණි..![]()
.කොච්චර හැන්ගුවත් වැඩක් නැ ඔයා තමා එනව කියලා එන්නේ නැත්තේ

මම හිතන්නෙ නැහැ උන් උඹ වගේ එකෙක් ගැන වැඩිය හිතයි කියල![]()