EK Office Fun

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    පොරගෙ හොරා පොලිස් සීන් මාට්ටු වෙලා..
    පොරගෙ සැබෑ වෘත්තීය අනාවරණය වෙලා...
    ඊයෙ ඉන්දියන් කාරයෙක්ට රෙද්ද පාත් කරාලු... :baffled::baffled:
    මෙන්න සාක්කි
    http://www.elakiri.com/forum/showpost.php?p=19091386&postcount=3073

    ඕකනේ ඉතින් අපිව බොරුවට මුලා කරලා කරලා අන්තිමට ඉන්දියන් කාරයෙකුට රෙද්ද උස්සල මේක හරිම කුජීතයි සහෝ :baffled: සුද්දෙකුට වගේ නම් තව chance එකක් දෙන්න තිබ්බ එත් ඉන්දියන් කාරයෙකුට කියුවම :baffled::baffled::oo:

    හෙන ගහලා අකුලෝලම පල:angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ට විදියට පායනවා නේද......:P

    අද උදේ ඔෆිස් එනකොට කණ පැලෙන්න වැස්සා බේස්ලයින් එක මැද්දේ. මුරුගසං වරුසාවක්. අනේ මට නම් ගානක්වත් උනේ නෑ. මම ආවා ඔෆිස්... :dull:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එතකොට රංගයො උඹ ද අර බූල් බල්ල අල්ලන් ඉන්න සක්කරවට්ටම ?
    එතකොට කව්ද බූල් බල්ලා ? :baffled::baffled::baffled:

    Elysium ට කරන අපහාස වලට මා තරයේ විරුද්ධ වෙනවා.
    Elysium වෙනුවෙන් මා පෙනී සිටිනවා
    මට සිරාවටම මල පනිනවා රංගු හරිද...
    Elysium අඩන කදුලක් කදුලක් ගානෙ උඹට වන්දි ගෙවන්න වෙනවා හරිද රංගු :growl::growl::growl:
    :eek::eek::eek:
    නංගියේ.... ගෙට පලයං... කුමාර අයියා එන පොට හොඳ නෑ....
    හිටපං කුමාර456 පේෂලා ආර් ට ස්ක්‍රීස් සොට් එක යවනවා යවනවාමයි.. බත් කාර්ඩ් එකට පාර දෙනවාමයි...

    මං මේ හිතුවා විතරයි අයියේ :nerd::oo::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ ඇයි සුදු අක්කියෝ ඒක කැතයිද ?:sorry: එහෙම කියන්න එපා මගෙ හදවත කෑලි සීයකට විතර පැලිලා යනවා වගේ:sorry::love::love:

    එකෙක් මදිවට දෙකෙක්... :dull:
    Elysium නංගී.. එක පාරක් කිව්වා.. ගෙට පලයං.... පැරිසා එනකන් වත් මුං ගෙන් බේරිලා හිටු..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද උදේ ඔෆිස් එනකොට කණ පැලෙන්න වැස්සා බේස්ලයින් එක මැද්දේ. මුරුගසං වරුසාවක්. අනේ මට නම් ගානක්වත් උනේ නෑ. මම ආවා ඔෆිස්... :dull:
    අපිට කොයින්ද කාර් කිව්වලු.......:sorry:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    උගුර රිදෙනවා සිංහලු.. :dull:

    සෙම ද? :dull:

    අනේ ඇයි සුදු අක්කියෝ ඒක කැතයිද ?:sorry: එහෙම කියන්න එපා මගෙ හදවත කෑලි සීයකට විතර පැලිලා යනවා වගේ:sorry::love::love:
    වයසේ හැටියටද වැඩ :baffled:
    එකෙක් මදිවට දෙකෙක්... :dull:
    Elysium නංගී.. එක පාරක් කිව්වා.. ගෙට පලයං.... පැරිසා එනකන් වත් මුං ගෙන් බේරිලා හිටු..
    හරි හරි අපි ගියා එහෙනම් :oo::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑ මං ආවේ බස් එකේ සහෝ.. :lol:
    :lol:

    එහෙනං කමක් නෑ......මාත් ඔපීසියට ඇවිත් විනාඩි 5ක් ගියේ නෑ වහින්න ගත්තා අම්මටසිරි වෙන්න........:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නංගියේ.... ගෙට පලයං... කුමාර අයියා එන පොට හොඳ නෑ....
    හිටපං කුමාර456 පේෂලා ආර් ට ස්ක්‍රීස් සොට් එක යවනවා යවනවාමයි.. බත් කාර්ඩ් එකට පාර දෙනවාමයි...

    :growl::growl::growl: බල්ලා පිදුරු කන්නෙත් නැහැ.... :growl::growl::growl:ඉතුරු ඒවා ඕනි නැහැ..

    නංගියෙ නරක මිතුරන් පිළිගන්න එපා.... :):):)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එතකොට රංගයො උඹ ද අර බූල් බල්ල අල්ලන් ඉන්න සක්කරවට්ටම ?
    එතකොට කව්ද බූල් බල්ලා ? :baffled::baffled::baffled:

    Elysium ට කරන අපහාස වලට මා තරයේ විරුද්ධ වෙනවා.
    Elysium වෙනුවෙන් මා පෙනී සිටිනවා
    මට සිරාවටම මල පනිනවා රංගු හරිද...
    Elysium අඩන කදුලක් කදුලක් ගානෙ උඹට වන්දි ගෙවන්න වෙනවා හරිද රංගු :growl::growl::growl:

    Elysium මගේ:love::love:..අපි දෙන්නගේ කුලුදුල් පින්වන්ත සෙනෙහෙබර ආදර කතාවට උබ මැදට පනින්න එපා:growl::growl:.උබේ වයිෆ් ට කියනවා උබේ සීන් ටික ඔක්කොම හොදද...:P:P
    ඔය පනින මල දීපන් පොඩි එකෙක්ට...:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උගුර රිදෙනවා සිංහලු.. :dull:

    සෙමට..දූවිල්ල ගිහින්..
    සමහන් එකක් පිච්චෙන්න උණුවෙන් බීපන්...
    ස්ට්‍රෙප්සීන්ද මොකක්ද එකක් කාපන්..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඉතින් පුන්සිරි මලයො.. මොකෝ වෙන්නේ? අදත් දුන්න නේද වැස්ස උදෙන්ම:dull::dull:
    කඩුවෙලට වැස්ස බන් කුකුවෝ උදේ හොදටම:(:(..උබලටත් සෙට් උනාද හොදටම..:baffled:
    අද රෑ වෙනකම් වැඩ බන් මම:(:(