BOMUDA
ඕකනේ කියන්නේ සුන්දර වැසිබර සිකුරාදා දවසක බොන්න අඩගහල අපිව මෝල් කරනවා සහෝ ඔයා

BOMUDA

පොරගෙ හොරා පොලිස් සීන් මාට්ටු වෙලා..
පොරගෙ සැබෑ වෘත්තීය අනාවරණය වෙලා...
ඊයෙ ඉන්දියන් කාරයෙක්ට රෙද්ද පාත් කරාලු...
මෙන්න සාක්කි
http://www.elakiri.com/forum/showpost.php?p=19091386&postcount=3073
ඕකනේ ඉතින් අපිව බොරුවට මුලා කරලා කරලා අන්තිමට ඉන්දියන් කාරයෙකුට රෙද්ද උස්සල මේක හරිම කුජීතයි සහෝසුද්දෙකුට වගේ නම් තව chance එකක් දෙන්න තිබ්බ එත් ඉන්දියන් කාරයෙකුට කියුවම
![]()


පට්ට විදියට පායනවා නේද......![]()

oka mokadda by car neඅද උදේ ඔෆිස් එනකොට කණ පැලෙන්න වැස්සා බේස්ලයින් එක මැද්දේ. මුරුගසං වරුසාවක්. අනේ මට නම් ගානක්වත් උනේ නෑ. මම ආවා ඔෆිස්...![]()
අනේ ඇයි සුදු අක්කියෝ ඒක කැතයිද ?පින්තූරේ හැටි විතරක්![]()
එහෙම කියන්න එපා මගෙ හදවත කෑලි සීයකට විතර පැලිලා යනවා වගේ


එතකොට රංගයො උඹ ද අර බූල් බල්ල අල්ලන් ඉන්න සක්කරවට්ටම ?
එතකොට කව්ද බූල් බල්ලා ?
Elysium ට කරන අපහාස වලට මා තරයේ විරුද්ධ වෙනවා.
Elysium වෙනුවෙන් මා පෙනී සිටිනවා
මට සිරාවටම මල පනිනවා රංගු හරිද...
Elysium අඩන කදුලක් කදුලක් ගානෙ උඹට වන්දි ගෙවන්න වෙනවා හරිද රංගු![]()



නංගියේ.... ගෙට පලයං... කුමාර අයියා එන පොට හොඳ නෑ....
හිටපං කුමාර456 පේෂලා ආර් ට ස්ක්රීස් සොට් එක යවනවා යවනවාමයි.. බත් කාර්ඩ් එකට පාර දෙනවාමයි...



අනේ ඇයි සුදු අක්කියෝ ඒක කැතයිද ?එහෙම කියන්න එපා මගෙ හදවත කෑලි සීයකට විතර පැලිලා යනවා වගේ
![]()

මං මේ හිතුවා විතරයි අයියේ![]()

අපිට කොයින්ද කාර් කිව්වලු.......අද උදේ ඔෆිස් එනකොට කණ පැලෙන්න වැස්සා බේස්ලයින් එක මැද්දේ. මුරුගසං වරුසාවක්. අනේ මට නම් ගානක්වත් උනේ නෑ. මම ආවා ඔෆිස්...![]()

උගුර රිදෙනවා සිංහලු..![]()

වයසේ හැටියටද වැඩඅනේ ඇයි සුදු අක්කියෝ ඒක කැතයිද ?එහෙම කියන්න එපා මගෙ හදවත කෑලි සීයකට විතර පැලිලා යනවා වගේ
![]()

හරි හරි අපි ගියා එහෙනම්එකෙක් මදිවට දෙකෙක්...
Elysium නංගී.. එක පාරක් කිව්වා.. ගෙට පලයං.... පැරිසා එනකන් වත් මුං ගෙන් බේරිලා හිටු..


සෙම ද?
වයසේ හැටියටද වැඩ
හරි හරි අපි ගියා එහෙනම්![]()

නෑ මං ආවේ බස් එකේ සහෝ..![]()


නංගියේ.... ගෙට පලයං... කුමාර අයියා එන පොට හොඳ නෑ....
හිටපං කුමාර456 පේෂලා ආර් ට ස්ක්රීස් සොට් එක යවනවා යවනවාමයි.. බත් කාර්ඩ් එකට පාර දෙනවාමයි...


බල්ලා පිදුරු කන්නෙත් නැහැ.... 

ඉතුරු ඒවා ඕනි නැහැ..


හරි හරි අපි ගියා එහෙනම්![]()
දැං හිටියට කමක් නෑ. මං ඉන්නවා නේ...![]()

එතකොට රංගයො උඹ ද අර බූල් බල්ල අල්ලන් ඉන්න සක්කරවට්ටම ?
එතකොට කව්ද බූල් බල්ලා ?
Elysium ට කරන අපහාස වලට මා තරයේ විරුද්ධ වෙනවා.
Elysium වෙනුවෙන් මා පෙනී සිටිනවා
මට සිරාවටම මල පනිනවා රංගු හරිද...
Elysium අඩන කදුලක් කදුලක් ගානෙ උඹට වන්දි ගෙවන්න වෙනවා හරිද රංගු![]()

..අපි දෙන්නගේ කුලුදුල් පින්වන්ත සෙනෙහෙබර ආදර කතාවට උබ මැදට පනින්න එපා
.උබේ වයිෆ් ට කියනවා උබේ සීන් ටික ඔක්කොම හොදද...


උගුර රිදෙනවා සිංහලු..![]()
කඩුවෙලට වැස්ස බන් කුකුවෝ උදේ හොදටමඉතින් පුන්සිරි මලයො.. මොකෝ වෙන්නේ? අදත් දුන්න නේද වැස්ස උදෙන්ම![]()

..උබලටත් සෙට් උනාද හොදටම..

