ඕකනේ කියන්නේ සුන්දර වැසිබර සිකුරාදා දවසක බොන්න අඩගහල අපිව මෝල් කරනවා සහෝ ඔයා![]()
![]()
බොන්ට සොද නැහැ අයියණ්ඩි

ඕකනේ කියන්නේ සුන්දර වැසිබර සිකුරාදා දවසක බොන්න අඩගහල අපිව මෝල් කරනවා සහෝ ඔයා![]()
![]()

අද උදේ ඔෆිස් එනකොට කණ පැලෙන්න වැස්සා බේස්ලයින් එක මැද්දේ. මුරුගසං වරුසාවක්. අනේ මට නම් ගානක්වත් උනේ නෑ. මම ආවා ඔෆිස්...![]()



අනේ ඇයි සුදු අක්කියෝ ඒක කැතයිද ?එහෙම කියන්න එපා මගෙ හදවත කෑලි සීයකට විතර පැලිලා යනවා වගේ
![]()



බල්ලා පිදුරු කන්නෙත් නැහැ....
ඉතුරු ඒවා ඕනි නැහැ..
නංගියෙ නරක මිතුරන් පිළිගන්න එපා....![]()
එකෙක් මදිවට දෙකෙක්...
Elysium නංගී.. එක පාරක් කිව්වා.. ගෙට පලයං.... පැරිසා එනකන් වත් මුං ගෙන් බේරිලා හිටු..


එහෙනං කමක් නෑ......මාත් ඔපීසියට ඇවිත් විනාඩි 5ක් ගියේ නෑ වහින්න ගත්තා අම්මටසිරි වෙන්න........![]()

කුමාරගේ හාමිනේට ගින්න දුන්නා. අද රෑ ඌ එලියේ..![]()

කුමාරගේ හාමිනේට ගින්න දුන්නා. අද රෑ ඌ එලියේ..![]()
එයා ගොඩක් කල් ඉදන් දන්නවා.. ඒක නිසා අවුලක් වෙන එකක් නැහැ..අහ්හ් මොකෝ මොකෝ මේ කවදාවත් නැතුව සත්ව කරුනාවක් පහල වෙලා උබට...එකෙක් මදිවට දෙකෙක්...
Elysium නංගී.. එක පාරක් කිව්වා.. ගෙට පලයං.... පැරිසා එනකන් වත් මුං ගෙන් බේරිලා හිටු..




අපිට කොයින්ද කාර් කිව්වලු.......


දැං හිටියට කමක් නෑ. මං ඉන්නවා නේ...![]()
ලොල් හතයි......![]()


දැං හිටියට කමක් නෑ. මං ඉන්නවා නේ...![]()



Elysium මගේ..අපි දෙන්නගේ කුලුදුල් පින්වන්ත සෙනෙහෙබර ආදර කතාවට උබ මැදට පනින්න එපා
.උබේ වයිෆ් ට කියනවා උබේ සීන් ටික ඔක්කොම හොදද...
ඔය පනින මල දීපන් පොඩි එකෙක්ට...![]()






කඩුවෙලට වැස්ස බන් කුකුවෝ උදේ හොදටම..උබලටත් සෙට් උනාද හොදටම..
අද රෑ වෙනකම් වැඩ බන් මම![]()



අහ්හ් ඇයි සුදු අක්කියෝ එහෙම කියන්නේ
![]()



මම කිව්වේ ගොනා හැරෙන්නේ පැලේ කන්න කියලා. කොහොමත් නැන්දට රිපෝර්ටඩ් සහෝ.. අද කොත්තුවක් ඇන්න පල ගෙදර. පිලිකන්නේ බුදියාගන්න වෙන්නේ...



1000ට පැලුනත් මගේ පරම පිවිතුරු සෙනෙහබර ආදර කතාව නැතිවෙන්නේ නෑ සහෝතව පැලියන්. කෑලි දාහක් වගේ වෙන්න..![]()


