EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕකනේ කියන්නේ සුන්දර වැසිබර සිකුරාදා දවසක බොන්න අඩගහල අපිව මෝල් කරනවා සහෝ ඔයා :growl: :(

    බොන්ට සොද නැහැ අයියණ්ඩි :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද උදේ ඔෆිස් එනකොට කණ පැලෙන්න වැස්සා බේස්ලයින් එක මැද්දේ. මුරුගසං වරුසාවක්. අනේ මට නම් ගානක්වත් උනේ නෑ. මම ආවා ඔෆිස්... :dull:

    අපිට කොහෙන්ද සහෝ හිසට ආවරණයක් නොතෙමී ඉන්න...බයික් ජීවිතේ :(:(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ ඇයි සුදු අක්කියෝ ඒක කැතයිද ?:sorry: එහෙම කියන්න එපා මගෙ හදවත කෑලි සීයකට විතර පැලිලා යනවා වගේ:sorry::love::love:

    තව පැලියන්. කෑලි දාහක් වගේ වෙන්න.. :growl::growl::growl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :growl::growl::growl: බල්ලා පිදුරු කන්නෙත් නැහැ.... :growl::growl::growl:ඉතුරු ඒවා ඕනි නැහැ..

    නංගියෙ නරක මිතුරන් පිළිගන්න එපා.... :):):)

    මම කිව්වේ ගොනා හැරෙන්නේ පැලේ කන්න කියලා. කොහොමත් නැන්දට රිපෝර්ටඩ් සහෝ.. අද කොත්තුවක් ඇන්න පල ගෙදර. පිලිකන්නේ බුදියාගන්න වෙන්නේ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එකෙක් මදිවට දෙකෙක්... :dull:
    Elysium නංගී.. එක පාරක් කිව්වා.. ගෙට පලයං.... පැරිසා එනකන් වත් මුං ගෙන් බේරිලා හිටු..

    සහෝදර ප්‍රේමයට වෙතක් අර්ථකථනයන් දෙන්නට උත්සහ කරන්න එපා සහෝ..
    රංගයි මායි මේ සහෝදරියි එකකුස උපන් සහෝදර සහෝදරියො වගේ....:frown::frown:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol:

    එහෙනං කමක් නෑ......මාත් ඔපීසියට ඇවිත් විනාඩි 5ක් ගියේ නෑ වහින්න ගත්තා අම්මටසිරි වෙන්න........:baffled:

    මට ඔය කොයි වාහනෙත් එකයි සහෝ.. සල්ලි තියෙනකං කාර් එකේ. ඒකට තෙල් ගහගන්න බැරි උනාම බයික් එකේක්. ඒකටත් තෙල් ගහගන්න බැරි උනාම බස් එකේ... :rofl:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කුමාරගේ හාමිනේට ගින්න දුන්නා. අද රෑ ඌ එලියේ.. :love:

    කුමාර අයියට අද රෑ පුරා වඩේ විකුණන් එළියේ තමයි ඉන්න වෙන්නේ එහෙනම් :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාරගේ හාමිනේට ගින්න දුන්නා. අද රෑ ඌ එලියේ.. :love:

    මම කව්ද කියලත්, ඊට කලින් පෙරා කව්ද කියලත් :shocked: එයා ගොඩක් කල් ඉදන් දන්නවා.. ඒක නිසා අවුලක් වෙන එකක් නැහැ..
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එකෙක් මදිවට දෙකෙක්... :dull:
    Elysium නංගී.. එක පාරක් කිව්වා.. ගෙට පලයං.... පැරිසා එනකන් වත් මුං ගෙන් බේරිලා හිටු..
    අහ්හ් මොකෝ මොකෝ මේ කවදාවත් නැතුව සත්ව කරුනාවක් පහල වෙලා උබට...:growl::growl:
    මොකෝ ඔයාගේ හාමිනේටත් මෙකේ ස්ක්‍රීන් ශොටක් එවන්නද එෆ් බී එකෙන්:P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Elysium මගේ:love::love:..අපි දෙන්නගේ කුලුදුල් පින්වන්ත සෙනෙහෙබර ආදර කතාවට උබ මැදට පනින්න එපා:growl::growl:.උබේ වයිෆ් ට කියනවා උබේ සීන් ටික ඔක්කොම හොදද...:P:P
    ඔය පනින මල දීපන් පොඩි එකෙක්ට...:rofl:

    මෙන්න වැඩක් :shocked::shocked::shocked:
    පව් අර අහිංසකී.. ඒ Elysium දැරිවි දන්නේ නැහැනෙ ඔයා සබ්ජෙක්ට් කියල :baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කඩුවෙලට වැස්ස බන් කුකුවෝ උදේ හොදටම:(:(..උබලටත් සෙට් උනාද හොදටම..:baffled:
    අද රෑ වෙනකම් වැඩ බන් මම:(:(

    අද මම වත්තල ඉදල ආවෙ බන්.. පෑලියගොඩ හරියෙදි වැස්ස සෙට් වුනා.. :(:(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අහ්හ් ඇයි සුදු අක්කියෝ එහෙම කියන්නේ:(
    :(

    අක්කි අක්කි කිව්වට කමක් නැහැ සහෝ.. අක්කිලාට ලව් කරන්න ගිහින් මම වැරදිකාරය කියල කියන්න එපා හරියැ.. :growl::growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම කිව්වේ ගොනා හැරෙන්නේ පැලේ කන්න කියලා. කොහොමත් නැන්දට රිපෝර්ටඩ් සහෝ.. අද කොත්තුවක් ඇන්න පල ගෙදර. පිලිකන්නේ බුදියාගන්න වෙන්නේ...

    හෙනම ගහල හෙනම ගහල හෙනම ගහල අකුලෝලම පල...:growl::growl::growl: