ඔහොම ටැග් දැම්මම එන්න හිතෙන්නෙත් නෑ ත්‍රෙඩ් ඒකට![]()
සිසී.. ජෝක් එකට දාපු එකක්.. වැඩිය හිතන්න එපා.. රංගුව ඒක අයින් කරයි දැන්...
ඔහොම ටැග් දැම්මම එන්න හිතෙන්නෙත් නෑ ත්‍රෙඩ් ඒකට![]()
සිසී.. ජෝක් එකට දාපු එකක්.. වැඩිය හිතන්න එපා.. රංගුව ඒක අයින් කරයි දැන්...
කන්ට කියලයි බැලුවෙ
අද උණූ උණූ සරස්වතී ගී තෝසේ...
එකෙක්ට නෙමෙයි කෙළින්ම පෙරාට රිදෙයි ගොඩක්..![]()
මොකද බන් මේ කෙල්ලෙක්ට මරා ගන්නේ ඔක්කොම
නගාට ස්වයංවරයක් තියන්න වගේ වෙන්නෙ මෙතන ඉන්න සෙට් එකේ හැටියට..
සිසී.. ජෝක් එකට දාපු එකක්.. වැඩිය හිතන්න එපා.. රංගුව ඒක අයින් කරයි දැන්...
![]()

Apitath ridunaaකන්ට කියලයි බැලුවෙ
අද උණූ උණූ සරස්වතී ගී තෝසේ...
එකෙක්ට නෙමෙයි කෙළින්ම පෙරාට රිදෙයි ගොඩක්..![]()

නගාට ස්වයංවරයක් තියන්න වගේ වෙන්නෙ මෙතන ඉන්න සෙට් එකේ හැටියට..

කන්ට කියලයි බැලුවෙ
අද උණූ උණූ සරස්වතී ගී තෝසේ...
එකෙක්ට නෙමෙයි කෙළින්ම පෙරාට රිදෙයි ගොඩක්..![]()
ඌට නේමේ බොල. අපිටත් රිදෙනවා....

අන්න වැරදුන තැන. මෙහෙමනේ සහෝ.. උයාට සරස්වති එකේ කුස්සියට ගිහින් ඔයාගේ තෝසේ එකට ඇති තරම් ගී ඔයාට දාගන්න අවස්ථාවක් ලැබෙනවාද සහෝ? උදේ මම කෑව ගී තෝසේ එක අන්න ඒ වගේ එකක් සහෝ. ප්ලාස්ටික් කෝප්පේන් මගේ අතින් මමම මට ඇති තරම් ගී දාගෙන හදාගත්තු තෝසයක් මම අද උදේ බුදලා ඉන්නේ. දවල්ට මිරිසට හදපු පනීර් කරි එක්ක වෙජිටබල් රයිස්.. රිදෙයි නොසෑහෙන්ඩ..

Mc giya kaalayak mathaka na
na na owa kaawama mahath wenava![]()

සරස්වතී එකේ ගීය පට්ට රසයි බන්.. සමහර දවස් වලට ග්‍රීන්ලන්ඩ් එකෙන් ගේනවා. ඒක පොඩ්ඩක් පොඩියි. රහත් පොඩ්ඩ්ක් වෙනස්.. සරස්වතී පට්ට. අම්රිතා එකත් නරකම නැහැ..
හැමදාම හතරෙන් එකක් විසික් කරනවා බන්.. එකක් මට වැඩියි...![]()

වඩේ අන්කල් ගූගල් කරල කොපි පේස්ට් කරනවා... පව් අප්පා....
අද කොහෙ සුද්දෙක්ද එන්නෙ සහෝ...![]()

Mc giya kaalayak mathaka na
na na owa kaawama mahath wenava![]()