EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :dull::oo:
    ඔහොම ටැග් දැම්මම එන්න හිතෙන්නෙත් නෑ ත්‍රෙඩ් ඒකට :nerd:

    :) සිසී.. ජෝක් එකට දාපු එකක්.. වැඩිය හිතන්න එපා.. රංගුව ඒක අයින් කරයි දැන්...:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කන්ට කියලයි බැලුවෙ
    අද උණූ උණූ සරස්වතී ගී තෝසේ...
    එකෙක්ට නෙමෙයි කෙළින්ම පෙරාට රිදෙයි ගොඩක්..
    :baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකද බන් මේ කෙල්ලෙක්ට මරා ගන්නේ ඔක්කොම
    :P:P:P:P

    නගාට ස්වයංවරයක් තියන්න වගේ වෙන්නෙ මෙතන ඉන්න සෙට් එකේ හැටියට..

    ඒක තමයි සීන් එක... පොඩ්ඩක් අපි සංවර වෙන්න වෙයි වගේ මේ වගේ පොදු ස්ථානයක..
    කොහෙද ඉතින් මේ පොඩි එකා ප්‍රේමයෙන් මත් වෙලා පිස්සු කෙලිනවා....
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    WBK0jhG.jpg
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :) සිසී.. ජෝක් එකට දාපු එකක්.. වැඩිය හිතන්න එපා.. රංගුව ඒක අයින් කරයි දැන්...:)
    :):D
    කන්ට කියලයි බැලුවෙ
    අද උණූ උණූ සරස්වතී ගී තෝසේ...
    එකෙක්ට නෙමෙයි කෙළින්ම පෙරාට රිදෙයි ගොඩක්..
    :baffled::baffled::baffled:
    Apitath ridunaa :(
    Apith yanno :)

    නගාට ස්වයංවරයක් තියන්න වගේ වෙන්නෙ මෙතන ඉන්න සෙට් එකේ හැටියට..

    Appo Amila ayya kiyana kathaa ithin:oo::dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කන්ට කියලයි බැලුවෙ
    අද උණූ උණූ සරස්වතී ගී තෝසේ...
    එකෙක්ට නෙමෙයි කෙළින්ම පෙරාට රිදෙයි ගොඩක්..
    :baffled::baffled::baffled:

    අන්න වැරදුන තැන. මෙහෙමනේ සහෝ.. උයාට සරස්වති එකේ කුස්සියට ගිහින් ඔයාගේ තෝසේ එකට ඇති තරම් ගී ඔයාට දාගන්න අවස්ථාවක් ලැබෙනවාද සහෝ? උදේ මම කෑව ගී තෝසේ එක අන්න ඒ වගේ එකක් සහෝ. ප්ලාස්ටික් කෝප්පේන් මගේ අතින් මමම මට ඇති තරම් ගී දාගෙන හදාගත්තු තෝසයක් මම අද උදේ බුදලා ඉන්නේ. දවල්ට මිරිසට හදපු පනීර් කරි එක්ක වෙජිටබල් රයිස්.. රිදෙයි නොසෑහෙන්ඩ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඌට නේමේ බොල. අපිටත් රිදෙනවා....

    සරස්වතී එකේ ගීය පට්ට රසයි බන්.. සමහර දවස් වලට ග්‍රීන්ලන්ඩ් එකෙන් ගේනවා. ඒක පොඩ්ඩක් පොඩියි. රහත් පොඩ්ඩ්ක් වෙනස්.. සරස්වතී පට්ට. අම්රිතා එකත් නරකම නැහැ..:baffled::baffled::baffled:
    හැමදාම හතරෙන් එකක් විසික් කරනවා බන්.. එකක් මට වැඩියි... :(:(
     
    ඇත්ත කියපන්.. උඹ පාර්ට් ටයිම් සරස්වතී එකේ කෝකි වැඩ කරනවා නේද?
    යකෝ මේකෙ දැන් වඩේ මුදලාලිලයි, තෝසෙ මුදලාලිලයි, මැණික් මුදලාලිලයි පට්ට මුදලාලිල ටිකක් නෙ ඉන්නේ....
    :growl::growl:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    සරස්වතී එකේ ගීය පට්ට රසයි බන්.. සමහර දවස් වලට ග්‍රීන්ලන්ඩ් එකෙන් ගේනවා. ඒක පොඩ්ඩක් පොඩියි. රහත් පොඩ්ඩ්ක් වෙනස්.. සරස්වතී පට්ට. අම්රිතා එකත් නරකම නැහැ..:baffled::baffled::baffled:
    හැමදාම හතරෙන් එකක් විසික් කරනවා බන්.. එකක් මට වැඩියි... :(:(

    කොටියම කාපිය තෝව ඕව මට කියනවට. :sorry::sorry::sorry::sorry::sorry: :(:(:(:(:(:(