පළවෙනි පාර නිදා එරත්නෙන් (ඒ කියන්නේ වැඩිම ලස්සන වගේම වැඩිම දුෂ්කර පාර) යන එක කොහොම වෙයිද බන්? හැටන් වලින් යමුකො![]()
උඹ මාව විශ්වාස කරනවාද?

ෆුල් අමතක කරල තියෙන්නේ. ඒත එහෙම චරිතයක් හිටිය කියල විතරක් මතකෙ තියෙනවා.
මම ඒකේ කෝර්ට් කරේ මගේ වයිෆ් ගැන. එයා 2007 එලකිරි රෙජිස්ටර් වුන සාමාජිකාවක්...
මාට්ටු වෙන්නෙ නැති වෙයිනෙ. නැත්නන් මම ඉවරායි..![]()
උඹ මාව විශ්වාස කරනවාද?

පළවෙනි පාර නිදා එරත්නෙන් (ඒ කියන්නේ වැඩිම ලස්සන වගේම වැඩිම දුෂ්කර පාර) යන එක කොහොම වෙයිද බන්? හැටන් වලින් යමුකො![]()

2007 කියන්නේ අපි දෙන්නා අරෙහේ වැඩකරන කාලේ...
![]()

හැටන් වලින් යන්නේ නැතුව එරත්තන පාර(කුරුවිට පාර) ඒකෙන් යන එක තමා හොද ඒ පැත්ත දුෂ්කරයි ලස්සනයි

එලස්.. මේපාර අනිවා යනවාSo sweet![]()
api akkiwa dannavaada danne na?![]()

උඹට මාව උස්සන් යන්න පුලුවන්ද?
යමන්..එච්චරයි...

උඹ ඒ කාලෙ පොඩි හිච්චි කොල්ලලු..![]()
ලොවෙත් උඹලා දෙන්නම ගෙනියනවා...
හැටන් පාරෙන් ගියොත් උඹලා දෙන්නට ගමන එපා වෙනවා. පට්ට බ්ලොක් එකක් සෙට් වෙනවා. එක පඩියේ කොහොමද පැය බාගයක් විතර හිටන් ඉන්නකොට තෙරපි තෙරපි වටේ පිටේ ඉන්න කැ* කොල්ලන්ගේ ගොං කතා, පොර ටෝක්, ෆොන් වල ප්ලේ වෙන බස් සින්දු අහ අහා.. එපා වෙනවා සහෝ..
යමං කුරුවිට පාරේ. ගෙනියන්නම් කිසි අවුලක් නැතුව උඩට මම. ජරාවාස වෙලත් නෑ. ස්වභාව ධර්මය විඳින්න පුළුවන් ලොවෙත් උපරිමේටම. හිතේ හැටියට සිත ගඟුලේ නාන්න පුළුවන්. පිරිසිදුම හරිය සෙට් වෙන්නේ එරත්නෙන්.. එරත්නෙන් නැගලා හැටන් බහිමු.. මොකද කියන්නේ? උඹ එනවද යන්න මා එක්ක. මම තනියම හරි යනවා. ගිය පාර තනියම යන්න හිටියේ මම. පස්සේ වයිපරේගේ මල්ලියි උගේ යාලුවෝ ස්එට් එකයි ආවා කිරි කෝඩු. උන් එක්ක නැග්ගේ රජ මාවතෙන්..
ඔය වගේ හැමාආරම මට කාව හරි සෙට් වෙනවා..![]()

ඔයාට අක්කිද නංගිද දන්නේ නැහැ ආච්චි?![]()
public barinam PM 
වන වන ඉන්නේ නැතිව වර යන්න එහෙනම් තොත්..

අපිත් මේ පාර යන්න තමා හිතන් ඉන්නේ.යන කම් ඉතින් ශුවර් නෑ
ලොවෙත් උඹලා දෙන්නම ගෙනියනවා...
හැටන් පාරෙන් ගියොත් උඹලා දෙන්නට ගමන එපා වෙනවා. පට්ට බ්ලොක් එකක් සෙට් වෙනවා. එක පඩියේ කොහොමද පැය බාගයක් විතර හිටන් ඉන්නකොට තෙරපි තෙරපි වටේ පිටේ ඉන්න කැ* කොල්ලන්ගේ ගොං කතා, පොර ටෝක්, ෆොන් වල ප්ලේ වෙන බස් සින්දු අහ අහා.. එපා වෙනවා සහෝ..
යමං කුරුවිට පාරේ. ගෙනියන්නම් කිසි අවුලක් නැතුව උඩට මම. ජරාවාස වෙලත් නෑ. ස්වභාව ධර්මය විඳින්න පුළුවන් ලොවෙත් උපරිමේටම. හිතේ හැටියට සිත ගඟුලේ නාන්න පුළුවන්. පිරිසිදුම හරිය සෙට් වෙන්නේ එරත්නෙන්.. එරත්නෙන් නැගලා හැටන් බහිමු.. මොකද කියන්නේ? උඹ එනවද යන්න මා එක්ක. මම තනියම හරි යනවා. ගිය පාර තනියම යන්න හිටියේ මම. පස්සේ වයිපරේගේ මල්ලියි උගේ යාලුවෝ ස්එට් එකයි ආවා කිරි කෝඩු. උන් එක්ක නැග්ගේ රජ මාවතෙන්..
ඔය වගේ හැමාආරම මට කාව හරි සෙට් වෙනවා..![]()

ලොවෙත් උඹලා දෙන්නම ගෙනියනවා...
හැටන් පාරෙන් ගියොත් උඹලා දෙන්නට ගමන එපා වෙනවා. පට්ට බ්ලොක් එකක් සෙට් වෙනවා. එක පඩියේ කොහොමද පැය බාගයක් විතර හිටන් ඉන්නකොට තෙරපි තෙරපි වටේ පිටේ ඉන්න කැ* කොල්ලන්ගේ ගොං කතා, පොර ටෝක්, ෆොන් වල ප්ලේ වෙන බස් සින්දු අහ අහා.. එපා වෙනවා සහෝ..
යමං කුරුවිට පාරේ. ගෙනියන්නම් කිසි අවුලක් නැතුව උඩට මම. ජරාවාස වෙලත් නෑ. ස්වභාව ධර්මය විඳින්න පුළුවන් ලොවෙත් උපරිමේටම. හිතේ හැටියට සිත ගඟුලේ නාන්න පුළුවන්. පිරිසිදුම හරිය සෙට් වෙන්නේ එරත්නෙන්.. එරත්නෙන් නැගලා හැටන් බහිමු.. මොකද කියන්නේ? උඹ එනවද යන්න මා එක්ක. මම තනියම හරි යනවා. ගිය පාර තනියම යන්න හිටියේ මම. පස්සේ වයිපරේගේ මල්ලියි උගේ යාලුවෝ ස්එට් එකයි ආවා කිරි කෝඩු. උන් එක්ක නැග්ගේ රජ මාවතෙන්..
ඔය වගේ හැමාආරම මට කාව හරි සෙට් වෙනවා..![]()

පේසලා ගැන නෙමෙයි මේ කියන්නෙ සහෝ. ලොකූ........ම ලොකු අක්කලා ගොඩක් හිච්චි කොල්ලට ආදරේ කලා සහෝ ඔය කියන කන්තෝරුවේ..