EK Office Fun

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඇති නෙමෙයි. වෙලා ඉවරයි. මම කෝට්ටේ පාරේ බ්ලොක් එක ගැන හොඳට දන්නවා. මම ඉන්නේ පිටකෝට්ටේ නිසා. මේ ටිකේ මම කිරුලපනේ ඉදන් එන්නේ. 7ට බේසයින් එකට දානකොට RMV එක ගාව ඉඳන් බ්ලොක් එක. විනාඩි 10කින් නාරාහේන්පිට ඉඳන් බ්ලොක් කියලා එකෙක් කීවා. ඕක පැය බාගයක් යන්න කලින් කිරුලපනටම සෙට් වෙන්න ඇති. එතන බ්ලොක් උනා කියන්නේ හයිලෙවෙල් එක හිර වෙනවා. ඊට පස්සේ 120 පාර හිර වෙනවා.. :dull: :dull: ගාලුපාර නම් හිර වෙන්නේ නෑ මෙරින් ඩ්‍රයිව් එක නිසා.. ඔය ඔක්කොම බ්ලොක් කරගෙන ජයවර්ධනපුර ඉඳන් එන වාහන ටික විතරක් කොල්ලුපිටියට ආවාම ඇති. මොලේ පුකේ තියන එකෙක්ගේ අදහසක්. ට්‍රැෆික් ප්ලෑන් හදන්න පාරවල් වල යන එන එවුන් වෙන්න ඕනේ. කොළඹ හැම පාරක් ගැනම දැනුම් තේරුන් තියෙන්න ඕනේ. උදේට කොහෙද බ්ලොක්, හවහට කොහෙද බ්ලොක්, මොනාද අතුරුපාරවල් ප්‍රධාන පාරට සෙට් වෙන. ඔවුවා ඔක්කොම බලන්න ඕනේ...

    :lol: මම නෙමෙයි බොල ඔය ට්‍රැෆික් ප්ලෑන් එක හැදුවේ :frown: ඕක තමයි උනේ අද හයිලෙවෙල් එකත් සුපිරියටම හිරවෙලා :yes: ඒ පැත්තෙන් ආපු එවුනුත් පට්ට කට්ටක් කාල :( උබ කියන්නේ 144 එහෙම යන්නේ දැන් පට්ට වටයක් ගහල කොටා රෝඩ් එහෙම යන එවුන් castle එක හරියෙන් බැහැල පයින් යන්න ඕනේ :sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹලට මොන රේඩියෝද සිංහලයො.. බිත්තරයක් ගිලලා නිදියගනිං..

    බිත්තර හෙන ගණන් සහෝ...වෙජිටේරියන් වෙන්න හිතෙනවා :sorry::sorry::sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: මම නෙමෙයි බොල ඔය ට්‍රැෆික් ප්ලෑන් එක හැදුවේ :frown: ඕක තමයි උනේ අද හයිලෙවෙල් එකත් සුපිරියටම හිරවෙලා :yes: ඒ පැත්තෙන් ආපු එවුනුත් පට්ට කට්ටක් කාල :( උබ කියන්නේ 144 එහෙම යන්නේ දැන් පට්ට වටයක් ගහල කොටා රෝඩ් එහෙම යන එවුන් castle එක හරියෙන් බැහැල පයින් යන්න ඕනේ :sorry:

    :dull:
    බේස්ලයින් කියන්නේ ඒක බේස්ලයින් නිසා. ඕක හිර උනා කියන්නේ ටහිකෙනවා අනිත් ඔක්කොම පාරවල් වලට.. මම දැක්කා 144-176-177 බස් නන්නත්තාර වෙලා අයාලේ යනවා.. :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොල්ලනි මේ දැන ගැනීම පිණිස අහන්නේ...
    හ්‍යුන්දායි ඉයෝන් (Hyundai eon)කියන කාර් එක ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් එන්නේ නැද්ද ලංකාවට?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොල්ලනි මේ දැන ගැනීම පිණිස අහන්නේ...
    හ්‍යුන්දායි ඉයෝන් (Hyundai eon)කියන කාර් එක ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් එන්නේ නැද්ද ලංකාවට?

    තියෙනවා!!! මම ආසම වාහනයක්..
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    මගෙන් අහන්නේ නැතුව මේ ත්‍රේඩ් එකේ පොස්ට් දාපු එවුන් ආවානම් එලියට දැන්:frown:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    I_DON'T_CARE_GUY.png
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගෙන් අහන්නේ නැතුව මේ ත්‍රේඩ් එකේ පොස්ට් දාපු එවුන් ආවානම් එලියට දැන්:frown:

    පහ වෙනකල් එකෙක් බහින්නේ නැහැ එලියට. :growl::growl::growl:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මගෙන් අහන්නේ නැතුව මේ ත්‍රේඩ් එකේ පොස්ට් දාපු එවුන් ආවානම් එලියට දැන්:frown:

    මන් කියන එක අහුවේම නෑ මුන් පොස්ට් දාගෙන දාගෙන ගියා :(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම යනවෝ... ජය වේවා!!!

    ජයම වේවා..ට්‍රැෆික් අඩු වේවා..පෙට්‍රල් දහනය අඩු වේවා... :)
    මුන් 5 වෙන්නත් කලින් රෙදි උස්සන් දුවල ඉවරයි :growl::growl: