kochchi pereraඋඹලට මොන රේඩියෝද සිංහලයො.. බිත්තරයක් ගිලලා නිදියගනිං..
kochchi pereraඋඹලට මොන රේඩියෝද සිංහලයො.. බිත්තරයක් ගිලලා නිදියගනිං..
ඇති නෙමෙයි. වෙලා ඉවරයි. මම කෝට්ටේ පාරේ බ්ලොක් එක ගැන හොඳට දන්නවා. මම ඉන්නේ පිටකෝට්ටේ නිසා. මේ ටිකේ මම කිරුලපනේ ඉදන් එන්නේ. 7ට බේසයින් එකට දානකොට RMV එක ගාව ඉඳන් බ්ලොක් එක. විනාඩි 10කින් නාරාහේන්පිට ඉඳන් බ්ලොක් කියලා එකෙක් කීවා. ඕක පැය බාගයක් යන්න කලින් කිරුලපනටම සෙට් වෙන්න ඇති. එතන බ්ලොක් උනා කියන්නේ හයිලෙවෙල් එක හිර වෙනවා. ඊට පස්සේ 120 පාර හිර වෙනවා..![]()
ගාලුපාර නම් හිර වෙන්නේ නෑ මෙරින් ඩ්‍රයිව් එක නිසා.. ඔය ඔක්කොම බ්ලොක් කරගෙන ජයවර්ධනපුර ඉඳන් එන වාහන ටික විතරක් කොල්ලුපිටියට ආවාම ඇති. මොලේ පුකේ තියන එකෙක්ගේ අදහසක්. ට්‍රැෆික් ප්ලෑන් හදන්න පාරවල් වල යන එන එවුන් වෙන්න ඕනේ. කොළඹ හැම පාරක් ගැනම දැනුම් තේරුන් තියෙන්න ඕනේ. උදේට කොහෙද බ්ලොක්, හවහට කොහෙද බ්ලොක්, මොනාද අතුරුපාරවල් ප්‍රධාන පාරට සෙට් වෙන. ඔවුවා ඔක්කොම බලන්න ඕනේ...
මම නෙමෙයි බොල ඔය ට්‍රැෆික් ප්ලෑන් එක හැදුවේ
ඕක තමයි උනේ අද හයිලෙවෙල් එකත් සුපිරියටම හිරවෙලා
ඒ පැත්තෙන් ආපු එවුනුත් පට්ට කට්ටක් කාල
උබ කියන්නේ 144 එහෙම යන්නේ දැන් පට්ට වටයක් ගහල කොටා රෝඩ් එහෙම යන එවුන් castle එක හරියෙන් බැහැල පයින් යන්න ඕනේ 
උඹලට මොන රේඩියෝද සිංහලයො.. බිත්තරයක් ගිලලා නිදියගනිං..

මම නෙමෙයි බොල ඔය ට්‍රැෆික් ප්ලෑන් එක හැදුවේ
ඕක තමයි උනේ අද හයිලෙවෙල් එකත් සුපිරියටම හිරවෙලා
ඒ පැත්තෙන් ආපු එවුනුත් පට්ට කට්ටක් කාල
උබ කියන්නේ 144 එහෙම යන්නේ දැන් පට්ට වටයක් ගහල කොටා රෝඩ් එහෙම යන එවුන් castle එක හරියෙන් බැහැල පයින් යන්න ඕනේ
![]()

බිත්තර හෙන ගණන් සහෝ...වෙජිටේරියන් වෙන්න හිතෙනවා![]()
කොල්ලනි මේ දැන ගැනීම පිණිස අහන්නේ...
හ්‍යුන්දායි ඉයෝන් (Hyundai eon)කියන කාර් එක ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් එන්නේ නැද්ද ලංකාවට?
මගෙන් අහන්නේ නැතුව මේ ත්‍රේඩ් එකේ පොස්ට් දාපු එවුන් ආවානම් එලියට දැන්

මගෙන් අහන්නේ නැතුව මේ ත්‍රේඩ් එකේ පොස්ට් දාපු එවුන් ආවානම් එලියට දැන්

මගෙන් අහන්නේ නැතුව මේ ත්‍රේඩ් එකේ පොස්ට් දාපු එවුන් ආවානම් එලියට දැන්

මම යනවෝ... ජය වේවා!!!