ඔෆිස් බම්ප්
Good Morning Bitches...

ammo badagini
හුරේ..සතිඅන්තයේ හපුතලේ ට්‍රිප කන්ෆර්ම්ඩ්......
math annadaහුරේ..සතිඅන්තයේ හපුතලේ ට්‍රිප කන්ෆර්ම්ඩ්......

math annada![]()
හා... එල එල.. හෑව් ෆන්.
math annada![]()







හැබැයි අර චීත්ත කෑල්ලකට යට වෙලා ට්‍රිප ප්ලෑන් කරපු එකනන් පට්ට චා හරියැ...![]()

ඒකි තොපිට චිත්තයක් උනාට උඹ වගේම මට ඒකි සහෝදරියෙක්ටත් වඩා වටී.
මගේ පරණම යාලුවෙන්ගෙන් එකෙක්..






කොහොම උනත් චීත්තයක්නෙ සහෝ...
ඒකි මට ඉස්සො වඩේ සහ රියෝ අයිස් කිරිඥ්ඥන් කන්න යන්න එන්න කිව්වා.. උඹ දැන් ඉරිසියා කරන්න එපා හරියැ..![]()

එයැයිව ඔය දෙකටම එක්ක යන්නේ මම සහෝ.. ඒකට නම් රිදෙයි.
කැමති නම් අපි තුන් දෙනා (මායි අපේ මායියයි පැරිස් බොලෙයි) උඹලගේ ඔෆිස් එක ගාවට එන්නම්. උඹ සල්ලි ගෙවල ස්කූප් දෙක ගානේ දාපු අයිස් කිරිඥ්ඥන් BR එකෙන් අරං දීපං අපිට..


