EK Office Fun

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    math annada:eek:

    ජෝඩු යන ට්‍රිප් වලට උඹ ගිහින් පහන අල්ලන්නද?
    මෙන්නෙ මේ පැත්තකට වෙලා හිටිපං අයියත් එක්ක..
    රිදෙයි. සමයං දොඩවයි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එපා සහෝ.... :growl:
    දෙසැම්බර් පෙරාගෙ ට්‍රිප යමන් :)

    11.gif
    11.gif
    11.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැබැයි අර චීත්ත කෑල්ලකට යට වෙලා ට්‍රිප ප්ලෑන් කරපු එකනන් පට්ට චා හරියැ... :no::no::(:(:(

    ඒකි තොපිට චිත්තයක් උනාට උඹ වගේම මට ඒකි සහෝදරියෙක්ටත් වඩා වටී. :dull:
    මගේ පරණම යාලුවෙන්ගෙන් එකෙක්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒකි තොපිට චිත්තයක් උනාට උඹ වගේම මට ඒකි සහෝදරියෙක්ටත් වඩා වටී. :dull:
    මගේ පරණම යාලුවෙන්ගෙන් එකෙක්..

    කොහොම උනත් චීත්තයක්නෙ සහෝ... :baffled::baffled::baffled:
    ඒකි මට ඉස්සො වඩේ සහ රියෝ අයිස් කිරිඥ්ඥන් කන්න යන්න එන්න කිව්වා.. උඹ දැන් ඉරිසියා කරන්න එපා හරියැ.. :baffled::baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහොම උනත් චීත්තයක්නෙ සහෝ... :baffled::baffled::baffled:
    ඒකි මට ඉස්සො වඩේ සහ රියෝ අයිස් කිරිඥ්ඥන් කන්න යන්න එන්න කිව්වා.. උඹ දැන් ඉරිසියා කරන්න එපා හරියැ.. :baffled::baffled::baffled:

    එයැයිව ඔය දෙකටම එක්ක යන්නේ මම සහෝ.. ඒකට නම් රිදෙයි. :lol:
    කැමති නම් අපි තුන් දෙනා (මායි අපේ මායියයි පැරිස් බොලෙයි) උඹලගේ ඔෆිස් එක ගාවට එන්නම්. උඹ සල්ලි ගෙවල ස්කූප් දෙක ගානේ දාපු අයිස් කිරිඥ්ඥන් BR එකෙන් අරං දීපං අපිට..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එයැයිව ඔය දෙකටම එක්ක යන්නේ මම සහෝ.. ඒකට නම් රිදෙයි. :lol:
    කැමති නම් අපි තුන් දෙනා (මායි අපේ මායියයි පැරිස් බොලෙයි) උඹලගේ ඔෆිස් එක ගාවට එන්නම්. උඹ සල්ලි ගෙවල ස්කූප් දෙක ගානේ දාපු අයිස් කිරිඥ්ඥන් BR එකෙන් අරං දීපං අපිට..

    මම බෙහෙත් ගත්ත සහෝ කලින් තිබ්බ ලෙඩේට.. දැන් සනීපයිනෙ..:baffled::baffled::baffled: