EK Office Fun

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    අමිල භානුක

    4000_posts.jpg

    තැන්කූ වේවා.....
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    හ්ම්ම් හ්ම්ම් බොලා ගැන තමයි ;) අහ්හ් එහෙනම් පට්ට සෙට් වෙතහැකි :) චෝකෝ නම් අමුතුවෙන් ගේන්න කියන්නේ නෑ ඒවා කොහොමත් අපිට ගෙන්වා නෙහ් අර අරව ගෙනාවොත් වටිනවා ඔව් ඔව් ඒවා තමයි :P

    මම ඉතින් ඔය රහ මෙර පානයක් නම් නෑ.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මම ඉතින් ඔය රහ මෙර පානයක් නම් නෑ.

    ඒක හොදයි දැන් ඉතින් වගකීම් වැඩියි නෙහ් අපි වගේ තනිකඩ කපුටෝ නෙමෙයි නෙහ්:baffled: අපිත් වැඩියම නෑ ඕවට ;) රට ගිහින් එනවා කියුවම ඔය දෙක නෙහ් ඉතින් ගේන්න කියන්නේ :D
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඔන්න මගේ එළකිරි profile එකේ දැන් යාළුවො දෙන්නෙක් ඉන්නවා මෙච්චර කාලෙකට එක්කෙනෙක්වත් හිටියේ නෑ
    yzCNv8whn4Q_PE7Ae2BF-J05zPtQ6zTrff5zMJ_QwYSKKC_WanaOkoPZLchcpRy8lkYhbuX5vMb0s9CsxReATW6WdM2JGIMIsxXPhxH_pKU50UvHrrm-mqblEoTsK0dw6DjRQubM2PN68azSAY55ULa31pq3aNlIetGkeJVPRK6tBEo1SSTDjvtnuWPTcanxFhcTPGu4OmTeGK6FSPMG9bwKqYADxdrdqbAiE9_I-w1ThMEUNs4arxqR9Bf5E3iyJSWwAXhRjl1jab79u_sKJEeqHTl-JhkHBmr1uXs1TOQHgdy8ypllYbORiQT-R-8TH3harEj6BEbo1Ie7lKB3XzUShIXzr-93Qjvpc_9D_SARDLXxlYzELOsA1y51CFns5_u69NqvI6K9uXB5s1XoN1Ggui_n2e3xSiT0jwN8x6AKU_O2ycjcsv1h4WwYg9SNtxm6AcZuZ1FSDCciiJehV98LOTDAkzVNn1fSULjjhMVaZqjQYh-ZXCdPtt1ycArfEj8CR483oL69gouspDC_z-21e5oLy1B1C-JTaudG3eA=s100-no
     
    ඔන්න දැන් තුනයි

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අප්පා උබත් හිටියද එතන.:baffled:සංසාරේ එපා වෙනවා ඕයි.හොදම දේ ට්‍රේන් එකේ ඇතුලේ යන එක තමා බං. ඒ උනාට සදා දොරේ ජිවිතේ:(
    ඔව් බන් මාත් ඉතින් දුවන් ගියා ලගට මොකෝ උනේ කියල බලන්න..ඒ බෑග් එක දාන් හිටිය කොල්ල එදා දැක්කට පස්සේ අද වෙනකම් දැක්කේ නෑ බන් මම...ඌ දැන් බස් එකේ යනව ඇති,,බට් උගේ වරදක් නෑ:(
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    thankuu.......
    dan office ekata awada? pandara enna ona hindada radio ahanna awe naththe?
    Ow ayye 9.30 ta aawa :)
    ane na ayye loku ammalaa aawa ekay off yanna une:sorry:
    Ayya timetable eka illala thibba neda, dan ehema ekak na vage:dull:
    Kimbul ayya sathiyak ara sathiyak Sikuraadaa :)
    Tharindu malli Tuesday :)
    Mahesh Thursday :)
    Echcharay danata ongoing :dull::nerd: