EK Office Fun

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    කොල්පිටි කොල්ලො ටික අද අම්බානෙක වැඩ වගේ... නත්තල් සීසන් එකට රෙඩී වෙන්න සල්ලි හොයනව ඇති....
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    mokada une macho. koratuwata ali panalada? nathnam ube balala apahu awada? nathnam mokak hari athawarayak wath unada ayema dabayekgen...

    නැහැ නැහැ කොරටුවට එහා පැත්තේ ගහකින් වැලක් බෑවා. වැටුන පාරට "අහ්" කියවුනා
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    හප්පා කෝ මේ කොරවක්කෝ ටික :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    එකෙක්වත් නෑ
    අඩෝ අද නිවාඩුද? :oo::oo::oo::oo:

    ඉන්න තැනකින් වරෙල්ලකෝ :dull::dull::dull::dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    හප්පා කෝ මේ කොරවක්කෝ ටික :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    එකෙක්වත් නෑ
    අඩෝ අද නිවාඩුද? :oo::oo::oo::oo:

    ඉන්න තැනකින් වරෙල්ලකෝ :dull::dull::dull::dull:

    අපි නම් ඉන්නවා ;) අනිත් උන් නිවාඩුද :frown:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මචන්ලා මේ අපේ මල්ලි කෙනෙක් ඉන්නවා මේ සැරේ උසස් පෙළ ලිව්වේ අර අලුත් විෂයන්ගෙන් තාක්ෂණය කියන්නේ අන්න එකෙන්. ඉතින් පොරට දැන් IT cource එකක් කරන්න ඕනිලු Colombo වල ඉඳන් තමයි කරන්න වෙන්නේ එක කරනගමන් කරන්න පොඩි job එකක් නැද්ද බන් cource එක set වෙන්නේ weekends වල ඔය දන්නා එකෙක් ඉන්නවනම් පොඩි job කට්ටක් හොයල දීපන්කො ඌට.... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මචන්ලා මේ අපේ මල්ලි කෙනෙක් ඉන්නවා මේ සැරේ උසස් පෙළ ලිව්වේ අර අලුත් විෂයන්ගෙන් තාක්ෂණය කියන්නේ අන්න එකෙන්. ඉතින් පොරට දැන් IT cource එකක් කරන්න ඕනිලු Colombo වල ඉඳන් තමයි කරන්න වෙන්නේ එක කරනගමන් කරන්න පොඩි job එකක් නැද්ද බන් cource එක set වෙන්නේ weekends වල ඔය දන්නා එකෙක් ඉන්නවනම් පොඩි job කට්ටක් හොයල දීපන්කො ඌට.... :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Bump!
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    මචන්ලා මේ අපේ මල්ලි කෙනෙක් ඉන්නවා මේ සැරේ උසස් පෙළ ලිව්වේ අර අලුත් විෂයන්ගෙන් තාක්ෂණය කියන්නේ අන්න එකෙන්. ඉතින් පොරට දැන් IT cource එකක් කරන්න ඕනිලු Colombo වල ඉඳන් තමයි කරන්න වෙන්නේ එක කරනගමන් කරන්න පොඩි job එකක් නැද්ද බන් cource එක set වෙන්නේ weekends වල ඔය දන්නා එකෙක් ඉන්නවනම් පොඩි job කට්ටක් හොයල දීපන්කො ඌට.... :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    oya paththe inna ape set eka puluwan nam udawwak karai macho. thawa wisthara tikak dala thiyapan. mona wage jobakda hoyanne kiyala?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ahaa ow ne.. buwa giyada danne na... balamuko aragena awama kohomada baande kiyala...

    ඔව් ඔව් :D වහිනවා වගේ කියා කියා එයි :lol:

    Kawda me ape cop? hapaa:D Aran ey ne balamuko :)

    හොහ් හොහ් උ තමයි :P ලේසි නෑ original ray ban wayfarer දාන්න යන්නේ :cool: