mokada une macho. koratuwata ali panalada? nathnam ube balala apahu awada? nathnam mokak hari athawarayak wath unada ayema dabayekgen...
හප්පා කෝ මේ කොරවක්කෝ ටික
එකෙක්වත් නෑ
අඩෝ අද නිවාඩුද?
ඉන්න තැනකින් වරෙල්ලකෝ![]()
අනිත් උන් නිවාඩුද 
ow ban ada ekewath nane. kollupitiye internet kapalada?
කොප් කොප් නම් අද සගක් බලන්න යන කතාවක් කියුව 

මචන්ලා මේ අපේ මල්ලි කෙනෙක් ඉන්නවා මේ සැරේ උසස් පෙළ ලිව්වේ අර අලුත් විෂයන්ගෙන් තාක්ෂණය කියන්නේ අන්න එකෙන්. ඉතින් පොරට දැන් IT cource එකක් කරන්න ඕනිලු Colombo වල ඉඳන් තමයි කරන්න වෙන්නේ එක කරනගමන් කරන්න පොඩි job එකක් නැද්ද බන් cource එක set වෙන්නේ weekends වල ඔය දන්නා එකෙක් ඉන්නවනම් පොඩි job කට්ටක් හොයල දීපන්කො ඌට....![]()
කොප් කොප් නම් අද සගක් බලන්න යන කතාවක් කියුව
![]()

Aran ey ne balamuko 
ahaa ow ne.. buwa giyada danne na... balamuko aragena awama kohomada baande kiyala...
වහිනවා වගේ කියා කියා එයි 
Kawda me ape cop? hapaaAran ey ne balamuko
![]()
ලේසි නෑ original ray ban wayfarer දාන්න යන්නේ 
Hello ayye, kohomadaely oyaa....
kaalekata passe awith...
man peredath aawa, ayya hitiye na
Shaa maruneහොහ් හොහ් උ තමයිලේසි නෑ original ray ban wayfarer දාන්න යන්නේ
![]()