EK Office Fun

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    හායි ;)

    gcd.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek::eek:
    :dull:හරිම ඩල් පුතා​

    උඹට කාලා බීල තෙල වැඩි වෙලා.. පොඩ්ඩක් ඇග මහන්සි කරල වැඩ කරපිය. ඇගේ තෙල සහ සෙම ටික බහින්න. නැත්නන් තෝ ටික දවසකින් බැරල් එකක් වගේ වෙයි.. ඒකයි ඔය ඩල් ගතිය උඹට දැන්ම
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    උඹට කාලා බීල තෙල වැඩි වෙලා.. පොඩ්ඩක් ඇග මහන්සි කරල වැඩ කරපිය. ඇගේ තෙල සහ සෙම ටික බහින්න. නැත්නන් තෝ ටික දවසකින් බැරල් එකක් වගේ වෙයි.. ඒකයි ඔය ඩල් ගතිය උඹට දැන්ම

    තෙල් නම් නෑ, ගානට මේන් ටේන් කොරනවා :rolleyes: