EK Office Fun

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අත පැන්නද බන් උබේ කැඩුනද.....මම අත පපුවට තියල බැදන් හිටිය දවස් 7ක්:baffled:
    උරහිසින් පැන්නා උඩට
    අත දැම්මේ එතන හිරිවට්ටලා
    කරකවල දැම්මා
    අම්මෝ ලොල් වෙනවා
    මගේ කැඩුනේ නැහැ
    බැඳන් හිටිය යකෝ
    තව නහරයක් ඇඳිලා කියලා අයිස් වගේ එකක් ගානවා උදේ හවස
    ඒක නම් පට්ට සනීපයි
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඒක තමා බන් කියන්නේ...පරිස්සමින් හිටු...:growl:

    අද කට්ටිය කඩුවෙල මචන් එකේ සෙට් වෙන්න හදන්නේ..එනවද:frown:



    බලු වැඩ බන් මේවා. අපිටත් කිව්වානම් එනවානේ. කොටියම කාපිය උබලව :growl::growl::growl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ හොඳ ට්‍රැවලින් බෑග් එකක් දෙකක් ගන්න ප්ලේස් එකක් කියපන්
    පිට කොටුවේ නම් එපා ඒවා ඉරේනවා
    P G මාර්ටින් එකෙත් එපා ඒවා හොඳා කොටිපතියෝන්ට
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උරහිසින් පැන්නා උඩට
    අත දැම්මේ එතන හිරිවට්ටලා
    කරකවල දැම්මා
    අම්මෝ ලොල් වෙනවා
    මගේ කැඩුනේ නැහැ
    බැඳන් හිටිය යකෝ
    තව නහරයක් ඇඳිලා කියලා අයිස් වගේ එකක් ගානවා උදේ හවස
    ඒක නම් පට්ට සනීපයි
    මගෙත් උරහිසින් පැන්නේ බන්..උබ ඊට පස්සේ කිසිම බෙහෙතක් කරේ නැද්ද බන්...එක පාරක් පැන්නොත් ආපහු පනිනවලුනේ බන්:(
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අඩෝ හොඳ ට්‍රැවලින් බෑග් එකක් දෙකක් ගන්න ප්ලේස් එකක් කියපන්
    පිට කොටුවේ නම් එපා ඒවා ඉරේනවා
    P G මාර්ටින් එකෙත් එපා ඒවා හොඳා කොටිපතියෝන්ට
    කොටුවේ තමා බන් දන්නේ:eek:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අඩෝ හොඳ ට්‍රැවලින් බෑග් එකක් දෙකක් ගන්න ප්ලේස් එකක් කියපන්
    පිට කොටුවේ නම් එපා ඒවා ඉරේනවා
    P G මාර්ටින් එකෙත් එපා ඒවා හොඳා කොටිපතියෝන්ට


    කූල් ප්ලැනට් එකේ බලපන්.දවසක් අහම්බෙන් ගියා මහරගම ඕපල් එකට එකෙත් පට්ට අඩුවට තියෙනවා දැක්කා. ..:baffled:
    :baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    බොන්න නැති උනත් කමක් නෑ මචන් ඉන්වයිට් කරොත් නම් අනිවා එනවා.....:)(බොන්න තියෙනවනම් වඩා හොදයී):P
    මතක් කරලා වැඩිපුර කලිසම් බෙල්ට් එකක් දාගෙන යන්න ඕනා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මගෙත් උරහිසින් පැන්නේ බන්..උබ ඊට පස්සේ කිසිම බෙහෙතක් කරේ නැද්ද බන්...එක පාරක් පැන්නොත් ආපහු පනිනවලුනේ බන්:(
    එහෙම කියනවා එහෙම උනේ නම් නැහැ
    ඉංග්‍රීසි බෙහෙත් කරලා
    සිංහල බෙහෙත් කරා
    අලුත්ගම හිටියා ඕවට නියම සිංහල වෙදෙක්
    දැන් පොර නැහැ දුව තමා දැන් ඉන්නෙ
    එයත් මරු
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කොටුවේ තමා බන් දන්නේ:eek:
    අපෝ ඒවා ඉරේනවා බන්
    කූල් ප්ලැනට් එකේ බලපන්.දවසක් අහම්බෙන් ගියා මහරගම ඕපල් එකට එකෙත් පට්ට අඩුවට තියෙනවා දැක්කා. ..:baffled:
    :baffled:
    අහ වත්තල එකක් තියෙනවා
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    වැඩ පටන් අරගෙන සති තුනක් ගිහිල්ල ඊයේ තමා මගේ workstation එක ආවේ :D

    2qa9569.jpg