අපෙ කොල්ලො එනවා මාව බලන්න කියලා
මුන් එන්නෙ කන්නයි නර්ස්ල බලන්නයි

අපෙ කොල්ලො එනවා මාව බලන්න කියලා
මුන් එන්නෙ කන්නයි නර්ස්ල බලන්නයි

උරහිසින් පැන්නා උඩටඅත පැන්නද බන් උබේ කැඩුනද.....මම අත පපුවට තියල බැදන් හිටිය දවස් 7ක්![]()
ඒක තමා බන් කියන්නේ...පරිස්සමින් හිටු...
අද කට්ටිය කඩුවෙල මචන් එකේ සෙට් වෙන්න හදන්නේ..එනවද![]()



වයිපරේ වයිපරේ
ඔෆිස් එකෙන් දීලා![]()

මගෙත් උරහිසින් පැන්නේ බන්..උබ ඊට පස්සේ කිසිම බෙහෙතක් කරේ නැද්ද බන්...එක පාරක් පැන්නොත් ආපහු පනිනවලුනේ බන්උරහිසින් පැන්නා උඩට
අත දැම්මේ එතන හිරිවට්ටලා
කරකවල දැම්මා
අම්මෝ ලොල් වෙනවා
මගේ කැඩුනේ නැහැ
බැඳන් හිටිය යකෝ
තව නහරයක් ඇඳිලා කියලා අයිස් වගේ එකක් ගානවා උදේ හවස
ඒක නම් පට්ට සනීපයි

උබට මොකටද ඒකඇහ් මොකක්ද බන් උබේ සහකාරිය සේවය කොරන කොම්පැණිය?![]()

කොටුවේ තමා බන් දන්නේඅඩෝ හොඳ ට්රැවලින් බෑග් එකක් දෙකක් ගන්න ප්ලේස් එකක් කියපන්
පිට කොටුවේ නම් එපා ඒවා ඉරේනවා
P G මාර්ටින් එකෙත් එපා ඒවා හොඳා කොටිපතියෝන්ට

අඩෝ හොඳ ට්රැවලින් බෑග් එකක් දෙකක් ගන්න ප්ලේස් එකක් කියපන්
පිට කොටුවේ නම් එපා ඒවා ඉරේනවා
P G මාර්ටින් එකෙත් එපා ඒවා හොඳා කොටිපතියෝන්ට


මතක් කරලා වැඩිපුර කලිසම් බෙල්ට් එකක් දාගෙන යන්න ඕනාබොන්න නැති උනත් කමක් නෑ මචන් ඉන්වයිට් කරොත් නම් අනිවා එනවා.....(බොන්න තියෙනවනම් වඩා හොදයී)
![]()
එහෙම කියනවා එහෙම උනේ නම් නැහැමගෙත් උරහිසින් පැන්නේ බන්..උබ ඊට පස්සේ කිසිම බෙහෙතක් කරේ නැද්ද බන්...එක පාරක් පැන්නොත් ආපහු පනිනවලුනේ බන්![]()
අපෝ ඒවා ඉරේනවා බන්කොටුවේ තමා බන් දන්නේ![]()
අහ වත්තල එකක් තියෙනවාකූල් ප්ලැනට් එකේ බලපන්.දවසක් අහම්බෙන් ගියා මහරගම ඕපල් එකට එකෙත් පට්ට අඩුවට තියෙනවා දැක්කා. ..
![]()
වැඩ පටන් අරගෙන සති තුනක් ගිහිල්ල ඊයේ තමා මගේ workstation එක ආවේ
![]()

අපෙ කොල්ලො එනවා මාව බලන්න කියලා
මුන් එන්නෙ කන්නයි නර්ස්ල බලන්නයි

වැඩ පටන් අරගෙන සති තුනක් ගිහිල්ල ඊයේ තමා මගේ workstation එක ආවේ
![]()
elas...![]()
