EK Office Fun

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    අහ එල එල ඔෆිස් එකේ සෙට් එකද
    අපිත් මොකක් හරි මඟුලක් කරන්න තමා හිතාගෙන ඉන්නෙ
    ඇරුනම වැඩේ සෙට් කරලා එන්න කියයි කියලත් ශුවර්
    නෑ ඌයි මේ ත්‍රේඩ් එකේ සෙට් එක
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    එලෑස්..කෑල්ල සහ වයිපරේ පටලවගන්නේ නැතුව හිටු:lol:

    දෙකම එකයි බන්, දැන් call එකක ඉඳල ආවේ Indian developer ලා සෙට් එකක් එක්ක. අපේ project එකේ කෑල්ලක් out source කරලා තියෙන්නේ උන්ට. මමයි තව ලංකාවේ dial එකකුයි තමා call එකේ හිටියේ UK වල ඉඳල. එක පාරටම මෙන්න Indian එකා John size,John name කියනවා , මාත් එක්ක හිටපු අනිකට meter නැහැ සිද්දිය. බලද්දී අරු කියල තියෙන්නේ Zone size, Zone Name කියල. බලද්දී අරුන්ට Z කියන්න බැහැ J කියල කියන්නේ :D
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    දෙකම එකයි බන්, දැන් call එකක ඉඳල ආවේ Indian developer ලා සෙට් එකක් එක්ක. අපේ project එකේ කෑල්ලක් out source කරලා තියෙන්නේ උන්ට. මමයි තව ලංකාවේ dial එකකුයි තමා call එකේ හිටියේ UK වල ඉඳල. එක පාරටම මෙන්න Indian එකා John size,John name කියනවා , මාත් එක්ක හිටපු අනිකට meter නැහැ සිද්දිය. බලද්දී අරු කියල තියෙන්නේ Zone size, Zone Name කියල. බලද්දී අරුන්ට Z කියන්න බැහැ J කියල කියන්නේ :D
    jty.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    un adinawane ban R akura adina widiya thama maru:lol:
    :lol:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,920
    113
    office kiyala na ban. koi loke giyath api fun eke inne :D :lol: boss ka gahuwath apita hena jolly :yes:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ අනිත් එක බන් , අම්මා අපි කියන එක අඩු ගානේ සුද්දට තේරෙනවා යකොව් :rofl:
    dev side eke hebei indian un suppa weddo
    mata hambela thiyenawa web dev side eke kellek
    suppa weddiyak kiyala wedak nehe
    anika ekige amuthuma life ekak thiyenne

    tech one singa eke weda den