EK Office Fun

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    Good morning කොල්ලනේ කෙල්ලනේ :D. අද මෙහෙට 2C උෂ්ණත්වය , පශ්චාත්භාගය kool වෙලා තියෙන්නේ :baffled::baffled:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    Good morning කොල්ලනේ කෙල්ලනේ :D. අද මෙහෙට 2C උෂ්ණත්වය , පශ්චාත්භාගය kool වෙලා තියෙන්නේ :baffled::baffled:
    මොනවා නැතත් ඇට දෙක පරිස්සම් කරගනින්... :baffled::yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඉන්නව ඉන්නව බන් මොකෝ වෙන්නේ අවුරුදු ජයද ??:cool:


    :love: අහ්හ් මේ ඉන්නේ :cool: වරදක් නෑ බන් ශේප් එකේ ඉන්නවා ;) දැන් ඔෆිසියේ වැඩ අඩුද :rolleyes: