මොකෝ කියන්නේ අරූගේ චොකෝ ගේන්න යමුද
ඕව ඉතුරු වෙලා තියෙයි කියල හිතනවද බන්

මොකෝ කියන්නේ අරූගේ චොකෝ ගේන්න යමුද

TNT Express ekak thiyena thanak dananwada machanla
Union Place or e langa paatha kohe hari
ඕව ඉතුරු වෙලා තියෙයි කියල හිතනවද බන්![]()
අඩෝ අරන් එමු බන් ඕව නැත්තන් නරක වෙලා යයි![]()
.TNT Express
435,Galle Road
Colombo 3
Sri Lanka
TNT Express,362,Vauxhall Street,Colombo 2

Good morning කොල්ලනේ කෙල්ලනේ. අද මෙහෙට 2C උෂ්ණත්වය , පශ්චාත්භාගය kool වෙලා තියෙන්නේ
![]()

මොනවා නැතත් ඇට දෙක පරිස්සම් කරගනින්...

Good morning කොල්ලනේ කෙල්ලනේ. අද මෙහෙට 2C උෂ්ණත්වය , පශ්චාත්භාගය kool වෙලා තියෙන්නේ
![]()

Good morning කොල්ලනේ කෙල්ලනේ. අද මෙහෙට 2C උෂ්ණත්වය , පශ්චාත්භාගය kool වෙලා තියෙන්නේ
![]()
ඉන්නව ඉන්නව බන් මොකෝ වෙන්නේ අවුරුදු ජයද ??කෝ මේ කපුටෝහ් ටිකඑකෙක්වත් නෑ
![]()

ඉන්නව ඉන්නව බන් මොකෝ වෙන්නේ අවුරුදු ජයද ??![]()
අහ්හ් මේ ඉන්නේ
වරදක් නෑ බන් ශේප් එකේ ඉන්නවා
දැන් ඔෆිසියේ වැඩ අඩුද 