EK Office Fun

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    නැත්තේ මොකද බන් දැන් ඕකුන් නැති තැනක් නෑ :angry: ගොට්ට අල්ලන්න උපන් හපන් සෙට් ඉන්නවා :P අනේ වාසනාවක් නැත්තන් :D

    අඩුයි බන්, නැති තරම්. ඔහේ වැඩක් කරගෙන ඉන්නවා අපේ උන් නම් :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අද Traffic එක කොහොමද කපුටනි :baffled:
    බොරැල්ල ඒරියා එකනම් අවුලක් නෑ
    කොටුව නම් අද බ්ලොක් එක වැඩි වෙයි
    ලෝටස් රෝඩ් එකත් පොඩ්ඩක් වාහන කතාවක් යනවා
    ෂුවර් නැහැ
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඒ මොකද මචන්. අදත් අති විශේෂ රථ වාහන සැලැස්මක්ද?

    නෑ නෑ නිදහස් දිනේට rehearsal නිසා galleface පැත්ත වහල කොල්ලුපිටිය හිර උනා වැල්ලවත්තට වෙනකල් :angry: කට්ටිය bus වලින් බැහැල පයින් අවේ අද :D වාහන හෙල්ලෙන්නෙවත් නැති වෙන්න block එක :baffled: හෙටත් ඕකම තමයි :sorry:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    බොරැල්ල ඒරියා එකනම් අවුලක් නෑ
    කොටුව නම් අද බ්ලොක් එක වැඩි වෙයි
    ලෝටස් රෝඩ් එකත් පොඩ්ඩක් වාහන කතාවක් යනවා
    ෂුවර් නැහැ

    ඔව් බොරැල්ල අවුලක් උනේ නෑ :yes: ඔව් ඔව් ඒක තමයි හෙටත් ඕකම තමයි :sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බොරැල්ල අවුලක් උනේ නෑ :yes: ඔව් ඔව් ඒක තමයි හෙටත් ඕකම තමයි :sorry:
    ලෝටස් විදිය අද වහලා හෙලිකොප්ටර් ප්‍රැක්ටිස් කරනවා
    යන්නයි කියලා හදන්නෙ අද බලන්න
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ලෝටස් විදිය අද වහලා හෙලිකොප්ටර් ප්‍රැක්ටිස් කරනවා
    යන්නයි කියලා හදන්නෙ අද බලන්න

    අහ්හ් එහෙම එකකුත් තියනවද බන් :rolleyes::rolleyes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කොල්ලුපිටියට කෆීර් ටික හොදට පේනවා
    දැන් පැයකට කලින් වගේ එකක් ගියා නෙහ්..මම උඩම හිටියේ මම නම් දැක්ක..අද ලොක්කෝ ටික ඔක්කොම අල්ලපු ඉඩමේ බන්/ක්‍රෙස්කැට්/සෙලාන්/එටිසලාට්/සිනමන් ග්‍රැන්ඩ්/මාගා අලුත් බිල්ඩින් එක/ අපේ ඔෆිස් එකේ. මේ හැම තැනම එස් ටී එෆ් එකෙන් දාල බන්...මන් මේ අපේ එකේ ඉන්න එකත් එක්ක පොඩි චැට් එකක් දාල ආවේ