EK Office Fun

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,292
    879
    113
    Thama math hoyanooo....
    සිරීපාදේ ගිහින් කකුල් රිදෙනවෝ:baffled: ඉන්න බැරෝ:sorry: ඔ‍ෆිස් එකේ නින්ද යනවෝ:dull:

    කෙල්ලෙක්ට කියල massage එකක් දාගනින් :lol:

    oya dawasak kiwe uba gawin kiyala kiyala patta mokakda ekak? kiyala karawaganin...

    bari nam unu wathura ekaka kakul dagena hitu. tho siripade bahapu gaman kare nadda eka? hoda unu wathura bajaneka danissata enakan dagena hitiya nam hari..
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සිරීපාදේ ගිහින් කකුල් රිදෙනවෝ:baffled: ඉන්න බැරෝ:sorry: ඔ‍ෆිස් එකේ නින්ද යනවෝ:dull:
    Shaa Sripaadhe giyaada :):)
    alo ely. dakka dakka. kattiya ekka podi trip ekak gihin thibuna neda beach paththe?

    eeye awith ada aye yana eka aparade. anika kalekin neda mehema niwaduwak set une..

    :yes: ow ayye mehema niwadu hambenneth nane :)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මොකද මේ කුකුලත් අතින් අරන් වැඩට ඇවිත් තියෙන්නෙ.... තාම 8.30 වත් නෑ නෙද?
    නෑ බන් අමිල අයියා..මම උදේ 8 වෙද්දි ඔෆිස් එකේ වැඩ පටන් ගන්නවා...5.30 ට ඔෆ් වෙන්නෙ...ඇඩෙනවා නෙහ්:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    දෙසැම්බර් මාසෙට සෙට් වෙන ගල් මොනාද තියෙන්නේ? ටොපෑස් කියල මොනව හරි එකක් තියෙනවද? නම හරියටම දන්නෙ නැහැ.. මට ඒ ජාතියේ ගලක් දීපන්කො..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    දෙසැම්බර් මාසෙට සෙට් වෙන ගල් මොනාද තියෙන්නේ? ටොපෑස් කියල මොනව හරි එකක් තියෙනවද? නම හරියටම දන්නෙ නැහැ.. මට ඒ ජාතියේ ගලක් දීපන්කො..
    ටොපෑස් කියල තියෙනවා බන් උබට ඕනෙද ? අපේ තිබ්බ ටික මන් හිතන්නේ කට් කරල ඉවරයි වගේ..උබට ඕනේ රෆ් ගලක් නෙහ්...මොකක්ද සයිස් එක ඔනේ..කියපන් සෙට් කරල දෙන්නම්..අපෙන් ගන්න නම් බෑ උබට ගිනි ගනන් මම වෙන ප්ලේස් එකකින් අරන් දෙන්නම්.....කවද්ද ඔනේ කියපන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටොපෑස් කියල තියෙනවා බන් උබට ඕනෙද ? අපේ තිබ්බ ටික මන් හිතන්නේ කට් කරල ඉවරයි වගේ..උබට ඕනේ රෆ් ගලක් නෙහ්...මොකක්ද සයිස් එක ඔනේ..කියපන් සෙට් කරල දෙන්නම්..අපෙන් ගන්න නම් බෑ උබට ගිනි ගනන් මම වෙන ප්ලේස් එකකින් අරන් දෙන්නම්.....කවද්ද ඔනේ කියපන්

    මුද්දකට දාගන්න බන්.. සල්ලි දීලා මොන මගුලකට යකෝ ගන්නේ තෝ ඉද්දි??? :growl::growl:
    මට එකක් දීපන්... පොඩි එකක් ඇති...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මුද්දකට දාගන්න බන්.. සල්ලි දීලා මොන මගුලකට යකෝ ගන්නේ තෝ ඉද්දි??? :growl::growl:
    මට එකක් දීපන්... පොඩි එකක් ඇති...
    ඉතින් යකෝ සයිස් එක කියපන් ලාවට වගේ 2mm වගේ ඇති වෙයිද...උබට අපල නම් කාක නිලක් දා ගනින්:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතින් යකෝ සයිස් එක කියපන් ලාවට වගේ 2mm වගේ ඇති වෙයිද...උබට අපල නම් කාක නිලක් දා ගනින්:)

    මම ඔය ගණන් මිනුම් දන්නෙ නැහැ බන්.. මෙන්න මේ O ගානට එකක් එවපන්
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අද මේකේ ගල් කේස් එකක් වගේ. මාරු වෙන එක හොදා වගේ....කැත කොල්ලෝ

    :sorry::eek::sorry::eek:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම ඔය ගණන් මිනුම් දන්නෙ නැහැ බන්.. මෙන්න මේ O ගානට එකක් එවපන්
    හ්ම්ම්ම් මාමන්ඩි ගාව ඇති...මන් බලල කියන්නම් බොට..ඔය මන් හිතන්නේ 3mm සයිස් වගේ:)