නැත්තේ මොකද බන් දැන් ඕකුන් නැති තැනක් නෑගොට්ට අල්ලන්න උපන් හපන් සෙට් ඉන්නවා
අනේ වාසනාවක් නැත්තන්
![]()
අඩුයි බන්, නැති තරම්. ඔහේ වැඩක් කරගෙන ඉන්නවා අපේ උන් නම්

නැත්තේ මොකද බන් දැන් ඕකුන් නැති තැනක් නෑගොට්ට අල්ලන්න උපන් හපන් සෙට් ඉන්නවා
අනේ වාසනාවක් නැත්තන්
![]()

අපෝ ඉන්නවා බන් මතක් කරන්න එපා
මේ Field එකේ කොහොමද බන් චිත්ත dial ඉන්නේ? අපේ නම් නැහැ![]()
ඉතින් කොහොමද අමිල අයියාGood morning lamai..
mokada wenne me paththe?
apita nam ude idan churu churu wassa

බොරැල්ල ඒරියා එකනම් අවුලක් නෑඅද Traffic එක කොහොමද කපුටනි![]()
ඉතින් කොහොමද අමිල අයියා![]()
අද Traffic එක කොහොමද කපුටනි![]()
ඒ මොකද මචන්. අදත් අති විශේෂ රථ වාහන සැලැස්මක්ද?
කට්ටිය bus වලින් බැහැල පයින් අවේ අද
වාහන හෙල්ලෙන්නෙවත් නැති වෙන්න block එක
හෙටත් ඕකම තමයි 
බොරැල්ල ඒරියා එකනම් අවුලක් නෑ
කොටුව නම් අද බ්ලොක් එක වැඩි වෙයි
ලෝටස් රෝඩ් එකත් පොඩ්ඩක් වාහන කතාවක් යනවා
ෂුවර් නැහැ
ඔව් ඔව් ඒක තමයි හෙටත් ඕකම තමයි 
ලෝටස් විදිය අද වහලා හෙලිකොප්ටර් ප්‍රැක්ටිස් කරනවාඔව් බොරැල්ල අවුලක් උනේ නෑඔව් ඔව් ඒක තමයි හෙටත් ඕකම තමයි
![]()
ලෝටස් විදිය අද වහලා හෙලිකොප්ටර් ප්‍රැක්ටිස් කරනවා
යන්නයි කියලා හදන්නෙ අද බලන්න


කොල්ලුපිටියට කෆීර් ටික හොදට පේනවා

miss fire එකක් උනොත් ඉවරයි බන් 
ඔව්වගේ ammo උස්සන් යන්නේ නැතුව ඇති නෙහ්miss fire එකක් උනොත් ඉවරයි බන්
![]()



දැන් පැයකට කලින් වගේ එකක් ගියා නෙහ්..මම උඩම හිටියේ මම නම් දැක්ක..අද ලොක්කෝ ටික ඔක්කොම අල්ලපු ඉඩමේ බන්/ක්‍රෙස්කැට්/සෙලාන්/එටිසලාට්/සිනමන් ග්‍රැන්ඩ්/මාගා අලුත් බිල්ඩින් එක/ අපේ ඔෆිස් එකේ. මේ හැම තැනම එස් ටී එෆ් එකෙන් දාල බන්...මන් මේ අපේ එකේ ඉන්න එකත් එක්ක පොඩි චැට් එකක් දාල ආවේකොල්ලුපිටියට කෆීර් ටික හොදට පේනවා