EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයා කැමති නැද්ද අපි අවුරුදු ගානක් ඉස්සරහට එළකිරි ලොග් වෙනවට

    ;);) අපිත් ආසයි මල් බබාගේ ගෙදර ඇවිත් මාරි බිස්කට් එකක් කකා නයිටක් ගහන්න..:D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :D:D:yes::yes: :lol::lol::lol:
    අනිවා බ්‍රෝ
    අපි හොඳට ගියත් වෙන උන් අනිනවා නොවෑ කොර වෙන්න
    මගේ හොඳම යාලුවෙක් නැති උනා ගිය අවුරුද්දෙ
    මම ඌව ජොබ් එකකට දාල දුන්නා ඒකල
    එතන පිරිතකට යද්දී ඇනලා
    පව් බන් උගේ කෙල්ල දෙසැම්බර් වල වහ බිලා හාපික් එක්ක
    තාම හොස්පිටල් එකේ :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි හොඳට ගියත් වෙන උන් අනිනවා නොවෑ කොර වෙන්න
    මගේ හොඳම යාලුවෙක් නැති උනා ගිය අවුරුද්දෙ
    මම ඌව ජොබ් එකකට දාල දුන්නා ඒකල
    එතන පිරිතකට යද්දී ඇනලා
    පව් බන් උගේ කෙල්ල දෙසැම්බර් වල වහ බිලා හාපික් එක්ක
    තාම හොස්පිටල් එකේ :(

    කරුමෙ තමයි බන්.. අපි කොච්චර පරිස්සමින් ගියත් සමහර යක්කු කිසිම බැලිල්ලක් නැතුව පාර උන්ගේ අප්පගෙ වගේ යනව කිසිම පරිස්සමක් නැතුව..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කරුමෙ තමයි බන්.. අපි කොච්චර පරිස්සමින් ගියත් සමහර යක්කු කිසිම බැලිල්ලක් නැතුව පාර උන්ගේ අප්පගෙ වගේ යනව කිසිම පරිස්සමක් නැතුව..
    ekane ban seen eka pvt bus karayo thama ban bayanakama
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ekane ban seen eka pvt bus karayo thama ban bayanakama

    බස්, කන්ටේනර්, ටිපර්.. දඩ ලොරි..
    උන් එන්නෙත් මහ සද්දෙන් හෝන් එක ගහගෙන.. බය වැඩි කමට තවත් අවුල් වෙනවා:growl:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    සිරීපාදේ ගිහින් කකුල් රිදෙනවෝ:baffled: ඉන්න බැරෝ:sorry: ඔ‍ෆිස් එකේ නින්ද යනවෝ:dull: