හ්ම්ම්ම් මාමන්ඩි ගාව ඇති...මන් බලල කියන්නම් බොට..ඔය මන් හිතන්නේ 3mm සයිස් වගේ![]()
එල එල බලල කියපන්.. මාමණ්ඩියෙන් අර සීන් එකත් අහපන්.. මේ ගස ඇර වෙනත් අඹ ගස් තියේද කියලහ්..

හ්ම්ම්ම් මාමන්ඩි ගාව ඇති...මන් බලල කියන්නම් බොට..ඔය මන් හිතන්නේ 3mm සයිස් වගේ![]()

වෙන ගස් නෑ බොල...තිබ්බත් තොට නම් දෙන්නේ නෑමයි...මම හෙට හරි අද රෑ හරි උබට කෝල් එකක් දෙන්නම්එල එල බලල කියපන්.. මාමණ්ඩියෙන් අර සීන් එකත් අහපන්.. මේ ගස ඇර වෙනත් අඹ ගස් තියේද කියලහ්..![]()

වෙන ගස් නෑ බොල...තිබ්බත් තොට නම් දෙන්නේ නෑමයි...මම හෙට හරි අද රෑ හරි උබට කෝල් එකක් දෙන්නම්![]()


පොඩි කොල්ලෙක් ඉන්නවා ඔනේමනම් ඌව සෙට් කරල දෙන්නම්..උබ ආස ඇතිනේඑහෙම කියන්න එපා මස්සිනේ...
එල එල බලල කෝල් එකක් දීපන්....![]()



)

ඒ මම උදෙන්ම යන්න හිතන් හිටිය එකමයි.. අනික ඒ අය තමයි උදෙන්ම ඊ මේල් එක දිග ඇර ගන්නේ.. මමත් ඉතින් අඩියට දෙකට අදාල ඩිපාට්මන්ට් එකට ගිහින් මේල් එන මැෂින් එකේ eමේල් කේස් එක ගැන හොයල බලල වැඩේ ගොඩ දැම්ම තප්පර ගාණක් ඇතුළත... (එච්චර ලොකු අවුලක් නෙමෙයි වෙලා තිබුණේ..
)


මම ඉතින් දඩස් ගාල නැගිටල, අතේ ඇඟිලි හතර ගුලි කරගෙන මහපොට ඇඟිල්ල උස්සල,
අයියා සෑහෙන කලබල වෙලා, මූණ ජම්බු ගෙඩිය කරන්,


)සිරා කතාව ඕයි. ඔහොම සීන් නම් වෙලා තියෙනව.පිස්සු කොර. තව කතා දාහන් බං
ඉරිදත් වැඩද පුටේ


ඔව් බං ඉරිදත් වැඩ...
දැන් ආයි අර අමතක උන වැඩේට යන්න කම්මැලි...
කොහෙද බොල වැඩ

හිතා ගන්න බෑ පුටේ. දෙරණ
ඊට වැඩිය හෙන පොඩි තැනක්...
ඕව ඕනෙ නෑ... දැනට පියන් කෙනෙක් කියල හිතා ගනින්කෝ ඔය කොහෙ හරි පොඩි මෙව්ව එකක...
නෑ නෑ බං..ඊට වැඩිය හෙන පොඩි තැනක්...
ඕව ඕනෙ නෑ... දැනට පියන් කෙනෙක් කියල හිතා ගනින්කෝ ඔය කොහෙ හරි පොඩි මෙව්ව එකක...
අහ් හරි හරි කියන්න බැරි නම් අවුලක් නැහැ



ඕව ප්‍රසිද්දියේ කිව්ව වගේ නෙමෙයි බං..
ඊට පස්සෙ මගෙ අතින් මොකක් හරි අන්ඩරයක් කිය උන ගමන් අරකෙ මෙහෙම තිබුණ, ඒත් උඹ කිව්වෙ වෙන එකක් කියල කියයි...
නැති ප්‍රශ්න ඇති වෙන එක පුලුවන් හැටියට නවත්තන් ඉන්න එක ඇඟට ගුණයි නෙහ්..
කට තියන් ඉන්න බැරි නිසා ඕක මගෙ අතින් නිකම්ම කියවෙයි කොහොමත්..