ජාමට වැඩ කරන උන් නැද්ද

ජාමෙට නම් නෙමේ UK වල තාම 16:13 ඒක හින්ද තාම වැඩ![]()
උඹ මොකෝ මේ රෑ වෙනකන් කරන්නේ ?
කම්මැලියි බන්.මහ රෑ කිවුවට තාම 10.00 වත් නෑ

හලෝ නවෝඩ් අයියා..කොහොමද සැපදුක්..පොඩි එකා හොදින් නෙහ්උඹ මොකෝ මේ රෑ වෙනකන් කරන්නේ ?

ඔය වගේ රවුමක් දාන්න ප්ලෑන් එකක් ගහනකොටම![]()
Valentine Offers එහෙම දන්නවද කපුටනි


ඔය වගේ රවුමක් දාන්න ප්ලෑන් එකක් ගහනකොටම
ඉෂිත අම්මි එනවා කිව්වා කියහන් කො
කෙල විලා ඉන්නෙ

ඒ මොකක්ද බොල ඒ තේරුනේ නෑ 