EK Office Fun

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,292
    879
    113
    Thama math hoyanooo....
    මගේ කෙල්ල කලුතර අපේ ඔෆිස් එකේමයි.අය යන්නෙත් ට්‍රේන් එකේ..
    මම කඩුවෙල බහිද්දි කෙල්ල වොශ් දාන් ඇවිත් ටීවී බලනවා...
    කොහොමද ආතල් එක.මගෙත් බයික් එක තියෙනවා අයියේ..
    ට්‍රැෆික් එකේ යද්දි එපා වෙනවා නෙහ්...සෙනසුරාදා විතරයි යන්නේ බයික් එකේ මන්

    haffa. maath dawasak gedara idan giya wadata bike eke. thalala damma wage. wadak karanna ba office gihin. aye giye na
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    බඩගින්නකුත් සෙට් වේගන එනවා..... තුන්කල් බලා බඩට කුරක්කන් රොටියක්වත් දාගන්න යන්න ඕනා

    :baffled::baffled::baffled:
    :dull:
     
    Last edited:

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    බඩගින්නකුත් සෙට් වේගන එනවා..... තුන්කල් බලා බඩට කුරක්කන් රොටියක්වත් දාගන්න යන්න ඕනා

    :baffled::baffled::baffled:
    :dull:

    916020_948248745270419_1509630395_n.jpg
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    බඩගින්නකුත් සෙට් වේගන එනවා..... තුන්කල් බලා බඩට කුරක්කන් රොටියක්වත් දාගන්න යන්න ඕනා

    :baffled::baffled::baffled:
    :dull:

    බොලගේ පැල හදල ඉවරද දැන් :rolleyes::rolleyes:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    879
    113
    Thama math hoyanooo....
    ah lankawe neweida inne?
    man hitanne enawa ne lagadi:rofl: man kohedo dakka ehema 1k :lol:

    ඔව් ඔව්.. හෙට එනවා...

    eya kauda:no: danne ne

    ඇයි හත්වලාමෙ. දැන් මේ කතාකරපු එලිසියම් නගා ගැන කියන්නෙ. දැන් දෙන්න කතා කරේ යස අගෙට ගිය ගමන ගැන. ඔයත් ඒ ඉසව්වෙමද කියල ඇහුවෙ.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    879
    113
    Thama math hoyanooo....
    බඩගින්නකුත් සෙට් වේගන එනවා..... තුන්කල් බලා බඩට කුරක්කන් රොටියක්වත් දාගන්න යන්න ඕනා

    :baffled::baffled::baffled:
    :dull:

    ගල් සියඹලා රස්සාව නැගල යනවා වගේ.
    තුන්කල් කීවේ??? :D:D:D:D