EK Office Fun

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    අපොයි නෑ. මේ සෙට් එකට පැකට් තුනක් ගෙනාව. කෝ ඉතින් සෙට් උන හැටි තමා. මේ සැරෙ වැඩිය ගේන්න බෑ. පොඩ්ඩිට ඕන කරන බඩු පුරවල තියෙන්නෙ බෑග් එකේ.

    සන්තෝසයි දුවෙක් නේද? good luck මචන්, මම නම් පොඩි එකා එලියට එනවා දැක්කා :yes: ජීවිතේට අමතක වෙන්නේ නැහැ ඒක නම් මචන්. c-section නොකර natural උනොත් හොන්දයි මචන්. ඒත් මම අහල තියෙනවා ලංකාවේ සල්ලි කඩන්න දොරි කැස්තර් ලා බලෙන්ම වගේ c-section කරනවා කියල. :growl:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නිරේශ් ඇත්තම කියපන් උබ මාව දැක්කද බන්...:rolleyes:

    අහවල් මන්දිරේ ගාව තියෙන ජුවලරි ෂොප් එකේ නේද :lol:

    හී හී.. අනේ නෑ මම උබව දැකලම නැහැ.. ඒ උබ කොයි වගේද? කකුල් දෙකයි ද? හතරයිද?

    :rolleyes::lol:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඒකට ෆොරිනස් ල විතරයි එන්නේ බන්...:D

    අඩුවට ඔනෙද ජුවලරි:cool:

    කවුද බන් අර ඉස්සරහ දොර අරිනක්ටම පුදපු යකින්නි වගේ ඉන්න කෙල්ල? අලුතෙන් ආපු එකියක්ද?:sorry:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔතනින් තව ටිකකින් යනවා බලමු මූ ඉන්නවද කියලා

    ඔකා මාරුවෙයි එනකොට. නොකිය පල මම වගේ. ගියා ඩයල් එක කවුද කියල ඇහුවා.මූන බලාගත්තා ආවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කවුද බන් අර ඉස්සරහ දොර අරිනක්ටම පුදපු යකින්නි වගේ ඉන්න කෙල්ල? අලුතෙන් ආපු එකියක්ද?:sorry:

    ඔකා මාරුවෙයි එනකොට. නොකිය පල මම වගේ. ගියා ඩයල් එක කවුද කියල ඇහුවා.මූන බලාගත්තා ආවා
    උඹ සිරාවටම ගියාද හැමිනෙනවා
    මුන්ගේ එකේ බඩු හොඳයිද බන්
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උඹ සිරාවටම ගියාද හැමිනෙනවා
    මුන්ගේ එකේ බඩු හොඳයිද බන්

    පෙනුමට තියෙනවා. ජෙනුයින්ද නොදනී ;) .. ඒවා බලන්න වෙලාවක් සෙට් උනේ නැහැ. ඩයල් එක මීටරේට දාගෙන මම මාරු උනා..

    මට තියෙන පුදුමේ මූ ඔය ඔලුව ඔබන් ඉන්න සී.සී.ටී.වී එකට වත් මාව අහු උනේ නැති එක. හැබැයි බැක් අප් තියෙනවානම් මම ඇති නලුවා වගේ;)

    :lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පෙනුමට තියෙනවා. ජෙනුයින්ද නොදනී ;) .. ඒවා බලන්න වෙලාවක් සෙට් උනේ නැහැ. ඩයල් එක මීටරේට දාගෙන මම මාරු උනා..

    මට තියෙන පුදුමේ මූ ඔය ඔලුව ඔබන් ඉන්න සී.සී.ටී.වී එකට වත් මාව අහු උනේ නැති එක. හැබැයි බැක් අප් තියෙනවානම් මම ඇති නලුවා වගේ;)

    :lol::lol::lol:
    oya wage place wala aniwa backup thiyaganna ona ban
    nethnam cctv eka deepan podi ekekuta :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කවුද බන් අර ඉස්සරහ දොර අරිනක්ටම පුදපු යකින්නි වගේ ඉන්න කෙල්ල? අලුතෙන් ආපු එකියක්ද?:sorry:
    අනේ උබ කොච්චර කිවුවත් උබ ඇවිත් නෑ පුලුවන් නම් කියපන් විස්තර ටිකක්:cool:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    oya wage place wala aniwa backup thiyaganna ona ban
    nethnam cctv eka deepan podi ekekuta :lol:

    මූගේ බයිලා... එතන හිටපු කෙල්ලෙක් මට සොෆ්ට් ඩින්ක් (Soft Drink) එකක් ගේන්න කියලා ඇතුලට කෝල් කරලා කිව්වාම මූම තම එක උස්සන් ආවේ:P:rofl::baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පෙනුමට තියෙනවා. ජෙනුයින්ද නොදනී ;) .. ඒවා බලන්න වෙලාවක් සෙට් උනේ නැහැ. ඩයල් එක මීටරේට දාගෙන මම මාරු උනා..

    මට තියෙන පුදුමේ මූ ඔය ඔලුව ඔබන් ඉන්න සී.සී.ටී.වී එකට වත් මාව අහු උනේ නැති එක. හැබැයි බැක් අප් තියෙනවානම් මම ඇති නලුවා වගේ;)

    :lol::lol::lol:
    ආ ආවනම් කියපන් කවද්ද ආවේ කියල ටයිම් එකත් එක්කම
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    oya wage place wala aniwa backup thiyaganna ona ban
    nethnam cctv eka deepan podi ekekuta :lol:
    මාස හයක් තියෙනවා යකෝ රෙකෝඩින් මෙහේ....:cool:
    :cool:
    මට හොරා ලේනෙක් වත් එහේ මෙහේ යන්නේ නෑ..මේ යකා මේ බයිලා ගහනවා:lol: