මොනාද උඹලගෙ තියෙන්නේඒකට ෆොරිනස් ල විතරයි එන්නේ බන්...
අඩුවට ඔනෙද ජුවලරි![]()
අපොයි නෑ. මේ සෙට් එකට පැකට් තුනක් ගෙනාව. කෝ ඉතින් සෙට් උන හැටි තමා. මේ සැරෙ වැඩිය ගේන්න බෑ. පොඩ්ඩිට ඕන කරන බඩු පුරවල තියෙන්නෙ බෑග් එකේ.
ජීවිතේට අමතක වෙන්නේ නැහැ ඒක නම් මචන්. c-section නොකර natural උනොත් හොන්දයි මචන්. ඒත් මම අහල තියෙනවා ලංකාවේ සල්ලි කඩන්න දොරි කැස්තර් ලා බලෙන්ම වගේ c-section කරනවා කියල. 
ඒකට ෆොරිනස් ල විතරයි එන්නේ බන්...
අඩුවට ඔනෙද ජුවලරි![]()
එන්න ඕනා වෙලාවක අවම 
නිරේශ් ඇත්තම කියපන් උබ මාව දැක්කද බන්...![]()
අහවල් මන්දිරේ ගාව තියෙන ජුවලරි ෂොප් එකේ නේද![]()


ඔතනින් තව ටිකකින් යනවා බලමු මූ ඉන්නවද කියලාහී හී.. අනේ නෑ මම උබව දැකලම නැහැ.. ඒ උබ කොයි වගේද? කකුල් දෙකයි ද? හතරයිද?
ඒකට ෆොරිනස් ල විතරයි එන්නේ බන්...
අඩුවට ඔනෙද ජුවලරි![]()

ඔතනින් තව ටිකකින් යනවා බලමු මූ ඉන්නවද කියලා
කවුද බන් අර ඉස්සරහ දොර අරිනක්ටම පුදපු යකින්නි වගේ ඉන්න කෙල්ල? අලුතෙන් ආපු එකියක්ද?
උඹ සිරාවටම ගියාද හැමිනෙනවාඔකා මාරුවෙයි එනකොට. නොකිය පල මම වගේ. ගියා ඩයල් එක කවුද කියල ඇහුවා.මූන බලාගත්තා ආවා
උඹ සිරාවටම ගියාද හැමිනෙනවා
මුන්ගේ එකේ බඩු හොඳයිද බන්
.. ඒවා බලන්න වෙලාවක් සෙට් උනේ නැහැ. ඩයල් එක මීටරේට දාගෙන මම මාරු උනා..



oya wage place wala aniwa backup thiyaganna ona banපෙනුමට තියෙනවා. ජෙනුයින්ද නොදනී.. ඒවා බලන්න වෙලාවක් සෙට් උනේ නැහැ. ඩයල් එක මීටරේට දාගෙන මම මාරු උනා..
මට තියෙන පුදුමේ මූ ඔය ඔලුව ඔබන් ඉන්න සී.සී.ටී.වී එකට වත් මාව අහු උනේ නැති එක. හැබැයි බැක් අප් තියෙනවානම් මම ඇති නලුවා වගේ

අනේ උබ කොච්චර කිවුවත් උබ ඇවිත් නෑ පුලුවන් නම් කියපන් විස්තර ටිකක්කවුද බන් අර ඉස්සරහ දොර අරිනක්ටම පුදපු යකින්නි වගේ ඉන්න කෙල්ල? අලුතෙන් ආපු එකියක්ද?

ජෙම් කටින් ඇන්ඩ් ජුවලරි බන්....ඔරිජිනල් බඩුමොනාද උඹලගෙ තියෙන්නේ

හේ හේ එන්නකෝ එහෙනම් ඔයාමාත් දැන් foreigner කෙනෙක් තමාඑන්න ඕනා වෙලාවක අවම
![]()

හී හී.. අනේ නෑ මම උබව දැකලම නැහැ.. ඒ උබ කොයි වගේද? කකුල් දෙකයි ද? හතරයිද?


oya wage place wala aniwa backup thiyaganna ona ban
nethnam cctv eka deepan podi ekekuta![]()



ඔකා මාරුවෙයි එනකොට. නොකිය පල මම වගේ. ගියා ඩයල් එක කවුද කියල ඇහුවා.මූන බලාගත්තා ආවා


බොරු කියන්න එපා බන්ආ ආවනම් කියපන් කවද්ද ආවේ කියල ටයිම් එකත් එක්කමපෙනුමට තියෙනවා. ජෙනුයින්ද නොදනී.. ඒවා බලන්න වෙලාවක් සෙට් උනේ නැහැ. ඩයල් එක මීටරේට දාගෙන මම මාරු උනා..
මට තියෙන පුදුමේ මූ ඔය ඔලුව ඔබන් ඉන්න සී.සී.ටී.වී එකට වත් මාව අහු උනේ නැති එක. හැබැයි බැක් අප් තියෙනවානම් මම ඇති නලුවා වගේ
මාස හයක් තියෙනවා යකෝ රෙකෝඩින් මෙහේ....oya wage place wala aniwa backup thiyaganna ona ban
nethnam cctv eka deepan podi ekekuta![]()


